Finding a job

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    මචන් මුල කාලේ job එකක්නම් හොයාගන්න අමාරු වෙන එකක් නෑ බන්. ඕවගෙ එකම වගේ දේවල්නේ අහන්නේ. උබ ඔය උන් අහන tech stack එක කරල නැති උනාට කමක් නෑ වටෙන් ගොඩෙන් ටිකක් බලාගෙන ගිහින් කලා කියල කියපන්. අහන ප්‍රශ්න බැරි උනොත් ඊලග interview එකට ඒක හදාගෙන පලයන්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    Ithin ASE ganneth nadda
    වයස අඩු අය ඕන තරම් ඉන්නැද්දි 30 පැනපු එකෙක්ට ASE සෙට් වෙනවා කියන්නේ හෙනම කලාතුරකින්
    තව non IT background එකත් තියෙන එකත් අවාසියක්..

    සාමාන්‍යයෙන් ඕනෑම Company එකක CV එකක් මුලින්ම බලන්නේ HR එහෙම නැත්නං Recruiter කෙනෙක්
    බොහෝ දුරට Tech Stack එක ගැන අවබෝදයක් නෑ. Company එකෙන් දීපු guide line එකක් විතරයි තියෙන්නේ.. මේ qualification තියෙන අය ගන්න කියල. එතකොට ideal උන්ට විතරයි call එකක් හරි දෙන්නේ. සමහර Company තියෙනවා CV ATS වලින් filter කරලා තමා Recruiter ට එන්නෙත් එතකොට ඉතින් හරි qualifications තියෙන උනුත් හැලෙනවා CV format case නං..

    Reputed company එකක එක vacancy එකකට සාමාන්‍යයෙන් CV 300+ එන වෙලාවලුත් තියෙනවා එතකොට ඉතින් ඔක්කොම interview කරන එක Practical නෑ නේ..

    Mama atha Gahanna Gahanna eka goo wenawa field eka ekkama. Wahana import karanna haduwa importmwalata keliya. Construction karanna haduwa eekatath keliya, goo gihin field change karanna hithuwa ekatath e para goo gos
    මචන් වැරදි නං කියහන්...
    මම හිතන විදිහට නං ඕනෑම field එකක ස්ථාවර වෙන්න කාලයක් යනවා
    එකපාර Magic කරන්න බෑ හැමෝටම
    එකපාර පිම්බෙන උන්ගේ හුලං බහිනවා ඉක්මනටම ගොඩක් වෙලාවක..
    ඒ නිසා කලබල නොවී උඹේ ගමන යමන්
    IT filed එකේ නන් මේ කියන තරගකාරිත්වය ඉස්සර ඉදන්ම තිබ්බ
    කොහොම හරි Job එකක් හොයාගත්තත් latest tech update නැත්නං ඉතින්
    Job එක රැකගන්න බෑ.. Software Industry එකට මේක අලුත් දෙයක් නෙමෙයි..
    පිටින් බැලුවම ලේසියි කියල පේන හැමදේම ලේසි නෑ මචන්..

    ------ Post added on Dec 13, 2022 at 10:11 AM
     
    • Like
    Reactions: pasansnoop

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    වයස අඩු අය ඕන තරම් ඉන්නැද්දි 30 පැනපු එකෙක්ට ASE සෙට් වෙනවා කියන්නේ හෙනම කලාතුරකින්
    තව non IT background එකත් තියෙන එකත් අවාසියක්..

    සාමාන්‍යයෙන් ඕනෑම Company එකක CV එකක් මුලින්ම බලන්නේ HR එහෙම නැත්නං Recruiter කෙනෙක්
    බොහෝ දුරට Tech Stack එක ගැන අවබෝදයක් නෑ. Company එකෙන් දීපු guide line එකක් විතරයි තියෙන්නේ.. මේ qualification තියෙන අය ගන්න කියල. එතකොට ideal උන්ට විතරයි call එකක් හරි දෙන්නේ. සමහර Company තියෙනවා CV ATS වලින් filter කරලා තමා Recruiter ට එන්නෙත් එතකොට ඉතින් හරි qualifications තියෙන උනුත් හැලෙනවා CV format case නං..

    Reputed company එකක එක vacancy එකකට සාමාන්‍යයෙන් CV 300+ එන වෙලාවලුත් තියෙනවා එතකොට ඉතින් ඔක්කොම interview කරන එක Practical නෑ නේ..

    මචන් වැරදි නං කියහන්...
    මම හිතන විදිහට නං ඕනෑම field එකක ස්ථාවර වෙන්න කාලයක් යනවා
    එකපාර Magic කරන්න බෑ හැමෝටම
    එකපාර පිම්බෙන උන්ගේ හුලං බහිනවා ඉක්මනටම ගොඩක් වෙලාවක..
    ඒ නිසා කලබල නොවී උඹේ ගමන යමන්
    IT filed එකේ නන් මේ කියන තරගකාරිත්වය ඉස්සර ඉදන්ම තිබ්බ
    කොහොම හරි Job එකක් හොයාගත්තත් latest tech update නැත්නං ඉතින්
    Job එක රැකගන්න බෑ.. Software Industry එකට මේක අලුත් දෙයක් නෙමෙයි..
    පිටින් බැලුවම ලේසියි කියල පේන හැමදේම ලේසි නෑ මචන්..

    ------ Post added on Dec 13, 2022 at 10:11 AM
    dan hama ekama IT duwana nisa aai bubble eka akilena line ekak nemeida yanne. too much supply
     
    • Like
    Reactions: kevin_levin

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    dan hama ekama IT duwana nisa aai bubble eka akilena line ekak nemeida yanne. too much supply
    වෙන්න පුළුවන්
    හැබැයි දැන් ලංකාවේ නං තියෙන්නේ IT පැත්තේ Salary දැකල ඒ නිසා IT වලට එන්න දඟලන උන් මිසක් ඇත්තටම කැමැත්තෙන් එන උන් නෙමෙයි
    එහෙම කැමැත්තක් නැතුව මේක කරන්න බෑ
    අලුතෙන් එන උන්ට තියෙන Competition එක වැඩි උනාට වැඩ පුළුවන් Experience තියෙන එකාට තියෙන demand එක අඩුවෙලා නෑ.
    හැබැයි latest Technology Update නැති උන්ට නං කෙලවෙනවා..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නෑ කඩ්ඩෙන් නේ ගොත ගහන්නේ. 🙄
    කඩ්ඩ ගැන එච්චර හිතන්න එපා බං..
    අපිට පහුගිය දවසක 99x එකේ ලොකු පුටුවක කෙනෙක් කිව්ව ඒගොල්ලො ඉන්ටවිව් වලදි බලන්නෙ කඩ්ඩ නෙමෙයි confidence and skills කියල..
    හැබැයි ඉතින් කියනකොට තරම් සුන්දර නම් නෑ තමයි ලංකාවෙ ඉන්ටවිව් :P
    උබ ඔය උන් අහන tech stack එක කරල නැති උනාට කමක් නෑ වටෙන් ගොඩෙන් ටිකක් බලාගෙන ගිහින් කලා කියල කියපන්
    ඔව් තව බලාගන්න skills තියනව ඒවත් බලාගෙන යන්න ඕන ඊළඟ සැරේ
    IT teach karanna puluwan nam side ekenvisiting lectures karanna private institutes wala
    ඕකත් මම ගොඩක් ට්‍රයි කළා මචං ඉස්සර..
    ඔය ප්‍රයිවට් institute වල ඉන්ටවිව් ගියාම කඩ්ඩෙන් presentation කරන්න කියල කියනව..
    ඒක කලාට පස්සෙ හරි නෑ කියල එවනව..
    හැබැයි උන් ළඟ උගන්නන කොල්ලො කෙල්ලොන්ට කඩ්ඩත් බෑ qualifications කියල තියෙන්නෙත් මොකක්හරි certificate course එකක්..
    අන්තිමට ඒවයි උගන්නන්නේත් සිංහලෙන් :baffled:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    එහෙම panic වෙන්න එපා මචං youtube එකේ හොඳ motivational speech ටිකක් අහන්න..
    TED talks, Jay Shetty, Far from average වගේ channels මම බලන්නෙ

    For me now it's too late to find a developer job machan. I really love programming and as a hobby what I did for nearly the past two decades was solving algorithmic problems (including those in platforms like TopCoder and CodeChef). I have a pretty strong grasp of Algorithms and Data Structures (and for fun I solved a couple of moderately complex algorithmic problems posted by forum members here and here ). However I have never developed a business application for the requirements of a client. And even if I could overcome my anxiety issues no employer will bother offering a developer job to a 39 year old guy with no commercial software development experience as they can find hundreds of talented young individuals.
     
    • Sad
    Reactions: pasansnoop

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    I don't think so machan..
    I myself only 5 years younger than you

    But you are already an experienced IT professional. Even though I have coding skills I don't have some other skills like interpersonal skills, understanding business processes and GUI designing that are essential to be a successful developer.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    But you are already an experienced IT professional. Even though I have coding skills I don't have some other skills like interpersonal skills, understanding business processes and GUI designing that are essential to be a successful developer.
    those are the things you learn by following a well structured ourse machan..
    i think you should start following a good 1 year IT course..
    or you can register for this scholar to learn online..
    https://www.soslp.lk/?page_id=1002
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    At the time I was applying for jobs some 15 years ago I had already completed the diploma level of an IT degree machan.
    first year eke cover wenne naha machan individual system developing skills..
    that's something you learn in 3rd or 4th year..
    ekai mama kiwwe oya skills online scholar eka aran hoda course ekak follow karanna kiyala..
    onataram courses thiyanawa select karaganna
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    first year eke cover wenne naha machan individual system developing skills..
    that's something you learn in 3rd or 4th year..
    ekai mama kiwwe oya skills online scholar eka aran hoda course ekak follow karanna kiyala..
    onataram courses thiyanawa select karaganna

    If I didn't get panicked during the interviews I could have easily got a job machan. The coding assignments they gave me to solve were much more simpler than what I had solved before. I have anxiety issues and poor interpersonal skills. That is the biggest hurdle I have.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    If I didn't get panicked during the interviews I could have easily got a job machan. The coding assignments they gave me to solve were much more simpler than what I had solved before. I have anxiety issues and poor interpersonal skills. That is the biggest hurdle I have.
    just forget about the past..
    you can start now