අද එහෙ මෙහෙ යද්දි තමා මට ඔය fiverr Site එක ගැන දැන ගන්න ලැබුනේ! Scam ද නැද්ද කියලා අහ ගන්න පොඩි ත්රේඩ් එකක් එහෙම දැම්මා.. දෙන්නෙක්ම හොඳයි කිව්ව නිසා Register වෙලා Gig එකක් දැම්මා. 10min වලින් බැලුවා ආයෙත් ටිකක් ඔලුව දාලා! මෙන්න එක ඕඩර් එකක් ඇවිත්
එළකිරි එකෙන් ත්රේඩ් එකක් දාලා අහපු නිසයි ස්ක්රීන් එකක් දැම්මේ
Thankz පැටියා & achintha
එළකිරි එකෙන් ත්රේඩ් එකක් දාලා අහපු නිසයි ස්ක්රීන් එකක් දැම්මේ
Thankz පැටියා & achintha
