fiverr 1st Order එක ලැබුනා

IceMen

Member
Apr 11, 2012
735
32
0
අද එහෙ මෙහෙ යද්දි තමා මට ඔය fiverr Site එක ගැන දැන ගන්න ලැබුනේ! Scam ද නැද්ද කියලා අහ ගන්න පොඩි ත්‍රේඩ් එකක් එහෙම දැම්මා.. දෙන්නෙක්ම හොඳයි කිව්ව නිසා Register වෙලා Gig එකක් දැම්මා. 10min වලින් බැලුවා ආයෙත් ටිකක් ඔලුව දාලා! මෙන්න එක ඕඩර් එකක් ඇවිත්

fiverrv.jpg

එළකිරි එකෙන් ත්‍රේඩ් එකක් දාලා අහපු නිසයි ස්ක්‍රීන් එකක් දැම්මේ;) Thankz පැටියා & achintha
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    අද එහෙ මෙහෙ යද්දි තමා මට ඔය fiverr Site එක ගැන දැන ගන්න ලැබුනේ! Scam ද නැද්ද කියලා අහ ගන්න පොඩි ත්‍රේඩ් එකක් එහෙම දැම්මා.. දෙන්නෙක්ම හොඳයි කිව්ව නිසා Register වෙලා Gig එකක් දැම්මා. 10min වලින් බැලුවා ආයෙත් ටිකක් ඔලුව දාලා! මෙන්න එක ඕඩර් එකක් ඇවිත්

    එළකිරි එකෙන් ත්‍රේඩ් එකක් දාලා අහපු නිසයි ස්ක්‍රීන් එකක් දැම්මේ;) Thankz පැටියා & achintha

    Machan kohomahari mareegena wada karala honda positive reply ekak ganin. $5 ta wada mahansi unath kamak na mul oders tika elatama karapan. Ita passe job eyi wala wage ;)