Fiverr acc 2ක් එකම සිම් එකකින් පවත්වාගෙන යා හැකිද?

RoxDeyon

Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    Fiverr acc 2ක් එකම සිම් එකකින් පවත්වාගෙන යා හැකිද?

    මෙහෙමයි මචන්ලා...මම ළගදී අලුත් PC එකක් ගත්තා...දැන් මට පරණ PC එකෙන් පරණ fiverr එකවුන්ට් එකේ වැඩකරගෙන යන ගමන් මට මේ අලුත් PC එකෙනුත් අලුත් fiverr එකවුන්ට් එකක් හදන්න ඕනි වෙලා තියනවා...පරණ fiverr එකවුන්ට් එකෙන් දෙන සර්විස්ම තමා අලුත් එකෙනුත් දෙන්න බලාපොරොත්තු වෙන්නේ...


    දැන් ප්‍රශ්නේ මේකයි...මම ඩොන්ගල් එකක් Hutch sim එකක් දාලා පාවිච්චි කරන්නේ...මට තියන ප්‍රශ්නෙ මම මේ Hutch sim එක දාපු ඩොන්ගල් එකම අලුත් PC එකට ගහලා අලුත් fiverr එකවුන්ට් එකක් හදලා වැඩ කරන්න ගත්තොත් පරණ fiverr එකවුන්ට් එකට කෙල වෙයිද?...sim එක එකම නිසා අවුල් යයිද?...PC 2කින් වැඩ කරන නිසා අවුලක් නැතිවෙයිද?
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    යකෝ මම එකම ලැප් එකේ browser දෙකකින් හදල තියෙන්නේ...
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401
    113
    risk ekak ganna epa. un owa eka para check karan naa, samahara welawata awrudu ganan hodata tiyala kelala danwa. mokak hari hoyala. ethakota thama patta awl apahu customer base ekak hadanawa kiyanne lesi wadak neme, risk ekak ganne nathuwa connction 2kin wade kara ganna,
     
    • Like
    Reactions: RoxDeyon

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් උන්ට උබේ සිම් එක මොකද්ද කියලා හොයා ගන්න බෑ. IP Address and ISP තමයි ට්‍රේස් කරන්න පුලුවන්.

    ඉතින් ඩොන්ගල් එක ගලවලා අනික් PC එකට ගහද්දි කොහොමටත් IP address එක වෙනස් වෙන නිසා අවුලක් වෙන එකක් නෑ. :cool:
     
    • Like
    Reactions: RoxDeyon

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Ada kaale dongle ekak maha loku ganak wenne ne. SIM free ganna puluwan. Mokatada risk ekak ganne. Connection 2k use karanna. Data kohomath pavichchi karana ganata gewanna epei.
     
    • Like
    Reactions: RoxDeyon