Fiverr acc 2ක් එකම සිම් එකකින් පවත්වාගෙන යා හැකිද?
මෙහෙමයි මචන්ලා...මම ළගදී අලුත් PC එකක් ගත්තා...දැන් මට පරණ PC එකෙන් පරණ fiverr එකවුන්ට් එකේ වැඩකරගෙන යන ගමන් මට මේ අලුත් PC එකෙනුත් අලුත් fiverr එකවුන්ට් එකක් හදන්න ඕනි වෙලා තියනවා...පරණ fiverr එකවුන්ට් එකෙන් දෙන සර්විස්ම තමා අලුත් එකෙනුත් දෙන්න බලාපොරොත්තු වෙන්නේ...
දැන් ප්රශ්නේ මේකයි...මම ඩොන්ගල් එකක් Hutch sim එකක් දාලා පාවිච්චි කරන්නේ...මට තියන ප්රශ්නෙ මම මේ Hutch sim එක දාපු ඩොන්ගල් එකම අලුත් PC එකට ගහලා අලුත් fiverr එකවුන්ට් එකක් හදලා වැඩ කරන්න ගත්තොත් පරණ fiverr එකවුන්ට් එකට කෙල වෙයිද?...sim එක එකම නිසා අවුල් යයිද?...PC 2කින් වැඩ කරන නිසා අවුලක් නැතිවෙයිද?