මෙන්න මූ කෝල් ගන්න අහනවා. කලින් ඉඳන් අම්බානෙකට වැඩ දීපු එකෙක්. අවුරුදු 5ක ෆයිවර් ජීවිතේට මෙහෙම චාන්ස් එකක් ආවමයි. මට තියෙන ප්‍රශ්න තමයි.
1.webcam නැතුව audio call එකක් ගන්න ශේප් කරගන්න පුළුවන් වෙයිද?
2.මූ හිතන් ඉන්නේ මම කෙල්ලෙක් කියල මයේ හිතේ. කලින් කෙල්ලෙක්ගෙ පොටෝ එකක්නේ දාගෙන හිටියේ ප්රෝපයිල් පික් එකට. දීපු රිවිව් එකක මට she කියල දැම්ම මතකයි. මම කොල්ලෙක් කියල දැනගත්තට පස්සේ මූ වැඩේ දෙන එක නවත්තයිද දන්නේ නෑනේ?
3.ෆයිවරේම තියාගෙන වැඩ කරනවට වඩා පොරව එලියට අද්දලා වැඩේ කරගන්න පුළුවන් වෙයිද? ඒක වාසිද?