Fiverr/Freelancer වැඩ්ඩො වරෙල්ලා.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Gono (sorry mehema kiuwata) outside connections thiya ganna epa.
    Fiverr eken trace karoth ube Fiverr acc eka ban wenava. TOS violations.

    1kek nisa ubata issarahata ena godak projects uba nathi kara ganna hadanne.
    Moda wada karanna epa.
    parana web cam ekak aran huurala boru kondayak dan talk karapan voice change karala
    පිස්සු කෙලින්න එපා බන්.ඌව ෆයිවරේම තියාගන වැඩ කරගනින්.නිකමට හරි ඔක මාට්ටු උනොත් උඹ වැඩ කරගන ආපු එකවුන්ට් එකට කෙලවෙන වැඩක්.ඌ නම් වෙන එකෙක් හරි හොයාගනියි.ඒත් උඹට මුල ඉඳලා නැගිටිනවා කියද්දින් කොහොම ආතල් එකක් තියෙයිද
    ------------------------------------------------------------------------------------------------------------------------------------
    අනික

    ewe.png

    මේ හුයන්න පුරෝලත් ඇයි බන් මෙහෙමම පෙන්නන්නෙ​
    1.webcam නැතුව audio call එකක් ගන්න ශේප් කරගන්න පුළුවන් වෙයිද? kellek dala call karawapn
    2.මූ හිතන් ඉන්නේ මම කෙල්ලෙක් කියල මයේ හිතේ. කලින් කෙල්ලෙක්ගෙ පොටෝ එකක්නේ දාගෙන හිටියේ ප්රෝපයිල් පික් එකට. දීපු රිවිව් එකක මට she කියල දැම්ම මතකයි. මම කොල්ලෙක් කියල දැනගත්තට පස්සේ මූ වැඩේ දෙන එක නවත්තයිද දන්නේ නෑනේ? kela wei neh, uben wena athal ekak ganna innawada danne ne neh :P :P :love:
    3.ෆයිවරේම තියාගෙන වැඩ කරනවට වඩා පොරව එලියට අද්දලා වැඩේ කරගන්න පුළුවන් වෙයිද? ඒක වාසිද? :confused:
    eliyata adinna epa, TOS violation hinda ethulema katha karapn. ara kalin reply ekaka wage uu details dunnoth anith peththen talk karapn. wede goda daganna puluwn ehema unoth.
    අවුලක් නෑ මම කිව්වා මෙහෙම රූල්ස් තියෙනවා වයලේට් කරන්න බෑ කියල. ඌ අවුලක් නෑ කිව්වා.
     
    • Like
    Reactions: D_Mad