Fixed Deposit දාන්න චාන්ස් එකක්

gepa

Well-known member
  • Fixed Deposit දාන්න චාන්ස් එකක්

    10981999_797604050288810_6414924112073557132_n.jpg


    මචන්ලා පොඩි වාසියක් ගැන කියන්න ත්‍රේඩ් එක දැම්මේ.. කාගිල්ස් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් එකක් දෙනවා සීයට අටක මාස තුනකට.. සල්ලි කීයක් හරි තියනව නම් දාපල්ල.. පොඩි ගානක් අතට ගන්න පුලුවන්.. මේ ඔෆර් එක අප්‍රේල් 21 වෙනකන් විතරයි.. කස්ටියට දැනගන්න කිව්වේ.. ජය වේවා
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    සුවර් කරන්න එපා බන්

    මතකනේ ප්‍රමුක බැංකුව කරපු දේ

    වැඩි පොලි ගන්න ගිහින් තියන සතෙත් නැති කරගන්න වෙන්නේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සුවර් කරන්න එපා බන්

    මතකනේ ප්‍රමුක බැංකුව කරපු දේ

    වැඩි පොලි ගන්න ගිහින් තියන සතෙත් නැති කරගන්න වෙන්නේ

    :sorry: nathi weida tiyana satet
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    බැංකු 5 ගුණයකින් සල්ලි මවනවා කියල නේ කියන්නේ.? උඹල මාස 3 ඩිපොසිට් කරාම උන් ඒ සල්ලි වලින් වෙන වෙන ලෝන් ඊට වඩා වැඩි පොලියට දීල ලාබ ලබනවා නේ. ඕකනේ ඉතින් බැංකු වල ට්‍රික් එක..!
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හීන් පුතා;18063653 said:
    බැංකු 5 ගුණයකින් සල්ලි මවනවා කියල නේ කියන්නේ.? උඹල මාස 3 ඩිපොසිට් කරාම උන් ඒ සල්ලි වලින් වෙන වෙන ලෝන් ඊට වඩා වැඩි පොලියට දීල ලාබ ලබනවා නේ. ඕකනේ ඉතින් බැංකු වල ට්‍රික් එක..!
    5 gunayak hoyanna nam baha machan dan naya poliyath godak adui. Cargilles bank eka aluthen patan gaththa nisa thama oya salli ekathu karanne wadi poliyata hari. Eeta passe naya denna.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ai ban 4n bedenne.. mehema baluwoth nam 200k wage for 1 lak.. bank eka nam aulak na.. maasa 3nane.. anika patan gaththa witharayi

    (රු.100,000 x 8/100) x 3/12 = රු.2000/- :yes:

    8% කියන්නේ වාර්ෂික පොලිය...එතකොට මාස තුනක් අවසානයේදී පොලිය ගිණුමට බැර වෙන නිසා පොලිය හදන්නේ වසරකට නෙමෙයි මාස තුනකට :yes: 3/12 = 1/4 නිසා තමයි හතරෙන් බෙදන්නේ :)