Fixed Deposit දාන්න චාන්ස් එකක්
මචන්ලා පොඩි වාසියක් ගැන කියන්න ත්‍රේඩ් එක දැම්මේ.. කාගිල්ස් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් එකක් දෙනවා සීයට අටක මාස තුනකට.. සල්ලි කීයක් හරි තියනව නම් දාපල්ල.. පොඩි ගානක් අතට ගන්න පුලුවන්.. මේ ඔෆර් එක අප්‍රේල් 21 වෙනකන් විතරයි.. කස්ටියට දැනගන්න කිව්වේ.. ජය වේවා

nathi weida tiyana satet

.. avurudu 55ta wedi kenek pawle innawanam government banks wala 8.5% denawa