මං දන්නව Fixed Deposit ගැන ගොඩක් elakiri එකේ කතා වෙනවා. මම මේ thread එකත් කියෙව්වා. හැබැයි මට අපැහැදිලි තැන් දෙක තුනක් තියෙනවා.
බැංකුවකට හරි finance company එකකට හරි ගිහින් අහන්න පුළුවන් ඒත් උන් කියන්නෙ උන්ගෙ වාසි පැත්තටනේ. ඒකයි මෙහේ අහන්න හිතුනේ.
උදාහරණයකට හිතමු මම ලක්ෂයක් 10% කට finance company එකක දැම්ම කියල.
එතකොට මේ 10% කියන්නේ මාසික rate එකද? නැත්තන් annual ද?
මාසිකව නං ඒ කියන්නෙ ලක්ෂෙට මාසෙට රැ.10,000 අතට ලැබෙනවද?
ලංකාවේ බැංකුවලයි, finance company වලයි FB rates එක තැනකින් දැන ගන්න පුළුවන් තැනක් තියෙනවද? website එකක් වගේ දෙයක්?
තරහ නැතුව පොඩ්ඩක් මේ ටික කියල දෙන්න. බොහොම ඉස්තුතියි.