ඔව් පාකිස්තානේ කියනකොට එන්නේ bad image එකක් නේ but මේක දැක්කහම යන්න හිතෙනවා ..බලපන් ඕව වල කමෙන්ට් නිකන් හිතපන් advertising walata මිලියන ගානක් වියදම් කරලවත් හදන්න බැරි image එකක් මු හදනවා ලංකාවට ආපු වෙලේ මු එතකොට මාර්ක් වෙන් වගේ ට්රැවල් වොලෝගර්ස්ලට මෙහෙ හොද වෙල්කම් එකක් දෙන්න තිබ්බ ආප්පයක් රොටියක් නිකන් දුන්නට වඩා මිලියන ගණක්වියදම් කරලවත් කරන්න බැරිදෙයක් මුන් කරනවා ..දැන් බලපන් පාකිස්තානේ මු යන්නේ පොඩි දුප්පත් මිනිස්සුන්ගේ කඩවලට ..උන් දුප්පත් වෙලත් මුට කෑම නිකන් දෙනවා උන් එහෙම කරන්නේ උන් දන්නවා මු මේක ලෝකෙටම කියනවා කියල එක උන්ට අනාගතේට වැදගත් කියල දන්නවා