food ranger පකිස්තාන්

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    උබල food ranger කාරය දන්නවනේ මු ලංකාවටත් අවා නේ මේ පාකිස්තානේ ටුවර් එක ..මේකේ මු විසිට් කරන හැම කඩයක්ම වගේ කැමවලට සල්ලි ගන්නේ නැ ..ඉස්සර hospitality වලට හොද නමක් තිබ්බ ලංකාව සංචාරකයෝ අතරේ ..දැන් පාකිස්තානේ ඒ තැනට ඇවිල්ල ...

    • Like
    Reactions: Opinion

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    maath me video eka baluwa. maru kaama jathi ban ehe thiyenne. gaanath adui wage

    ඔව් පාකිස්තානේ කියනකොට එන්නේ bad image එකක් නේ but මේක දැක්කහම යන්න හිතෙනවා ..බලපන් ඕව වල කමෙන්ට් නිකන් හිතපන් advertising walata මිලියන ගානක් වියදම් කරලවත් හදන්න බැරි image එකක් මු හදනවා ලංකාවට ආපු වෙලේ මු එතකොට මාර්ක් වෙන් වගේ ට්‍රැවල් වොලෝගර්ස්ලට මෙහෙ හොද වෙල්කම් එකක් දෙන්න තිබ්බ ආප්පයක් රොටියක් නිකන් දුන්නට වඩා මිලියන ගණක්වියදම් කරලවත් කරන්න බැරිදෙයක් මුන් කරනවා ..දැන් බලපන් පාකිස්තානේ මු යන්නේ පොඩි දුප්පත් මිනිස්සුන්ගේ කඩවලට ..උන් දුප්පත් වෙලත් මුට කෑම නිකන් දෙනවා උන් එහෙම කරන්නේ උන් දන්නවා මු මේක ලෝකෙටම කියනවා කියල එක උන්ට අනාගතේට වැදගත් කියල දන්නවා
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    mechchara kal maath hithan hitiye pakistan kiyana rata touristlata galapenne nathi ratak kiyala. pakkonge street food ape ratey restaurant wala vikunana chinese fried rice ekatath wada hondai wage :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් පාකිස්තානේ කියනකොට එන්නේ bad image එකක් නේ but මේක දැක්කහම යන්න හිතෙනවා ..බලපන් ඕව වල කමෙන්ට් නිකන් හිතපන් advertising walata මිලියන ගානක් වියදම් කරලවත් හදන්න බැරි image එකක් මු හදනවා ලංකාවට ආපු වෙලේ මු එතකොට මාර්ක් වෙන් වගේ ට්‍රැවල් වොලෝගර්ස්ලට මෙහෙ හොද වෙල්කම් එකක් දෙන්න තිබ්බ ආප්පයක් රොටියක් නිකන් දුන්නට වඩා මිලියන ගණක්වියදම් කරලවත් කරන්න බැරිදෙයක් මුන් කරනවා ..දැන් බලපන් පාකිස්තානේ මු යන්නේ පොඩි දුප්පත් මිනිස්සුන්ගේ කඩවලට ..උන් දුප්පත් වෙලත් මුට කෑම නිකන් දෙනවා උන් එහෙම කරන්නේ උන් දන්නවා මු මේක ලෝකෙටම කියනවා කියල එක උන්ට අනාගතේට වැදගත් කියල දන්නවා

    :yes::yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ ටුවරිස් නම් කියල වැඩක් නෑ බන් ත්‍රිවිල් කාරය ඉදල දත් ගලවනව. ගනන් දෙගුන කරල කියන්නේ ගොඩක් අය. පව් ඉතින්
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ලන්කාවේ ටුවරිස් නම් කියල වැඩක් නෑ බන් ත්‍රිවිල් කාරය ඉදල දත් ගලවනව. ගනන් දෙගුන කරල කියන්නේ ගොඩක් අය. පව් ඉතින්

    touristlata epa wenawa athi
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔව් පාකිස්තානේ කියනකොට එන්නේ bad image එකක් නේ but මේක දැක්කහම යන්න හිතෙනවා ..බලපන් ඕව වල කමෙන්ට් නිකන් හිතපන් advertising walata මිලියන ගානක් වියදම් කරලවත් හදන්න බැරි image එකක් මු හදනවා ලංකාවට ආපු වෙලේ මු එතකොට මාර්ක් වෙන් වගේ ට්‍රැවල් වොලෝගර්ස්ලට මෙහෙ හොද වෙල්කම් එකක් දෙන්න තිබ්බ ආප්පයක් රොටියක් නිකන් දුන්නට වඩා මිලියන ගණක්වියදම් කරලවත් කරන්න බැරිදෙයක් මුන් කරනවා ..දැන් බලපන් පාකිස්තානේ මු යන්නේ පොඩි දුප්පත් මිනිස්සුන්ගේ කඩවලට ..උන් දුප්පත් වෙලත් මුට කෑම නිකන් දෙනවා උන් එහෙම කරන්නේ උන් දන්නවා මු මේක ලෝකෙටම කියනවා කියල එක උන්ට අනාගතේට වැදගත් කියල දන්නවා

    Pakko have higher IQ than sinhalu