Foot Cycle එකේ වැඩට යන්න

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    සයිකල් එකේ වැඩට යන්න කියලා බැලුවේ බන්..‍යන්නයි එන්නයි 20km වගේ සෙට් වෙනවා..හොද නරක වාසි අවාසි කොහොම වෙයිද? සේෆ්ටි/ප්‍රැක්ටිකලි එක අවුලක් වෙයිද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සයිකල් එකේ යද්දි නයා ගියා වගේ යන්න එපා.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    සයිකල් එකේ වැඩට යන්න කියලා බැලුවේ බන්..‍යන්නයි එන්නයි 20km වගේ සෙට් වෙනවා..හොද නරක වාසි අවාසි කොහොම වෙයිද? සේෆ්ටි/ප්‍රැක්ටිකලි එක අවුලක් වෙයිද?
    okkoma colombo yana ekath nawathi neda,
    mokada hamadema colombo ne
    lol
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සයිකල් එකේ වැඩට යන්න කියලා බැලුවේ බන්..‍යන්නයි එන්නයි 20km වගේ සෙට් වෙනවා..හොද නරක වාසි අවාසි කොහොම වෙයිද? සේෆ්ටි/ප්‍රැක්ටිකලි එක අවුලක් වෙයිද?
    ජපන් ඉස්සරහ සහ පිටිපස්සේ suspension තියෙන , mud guard තියෙන බයිසිකලයක් ගන්න. (හොයාගන්න අමාරුයි, තිබ්බත් ගණන්, හැබැයි පාඩු නෑ)

    හෙල්මට් එකක් ගන්න, accident වලින් බේරෙන්න නෙවෙයි අව්වෙන් බේරෙන්න.

    Cooling glass කුට්ටමක් ගන්න. දූවිලි ඇස් වලට යන එක නවත්තගන්න.

    ආයේ rolls royce එකක , bentley එකක maybach එකක යනව වගේ තමයි. 😎
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    ජපන් ඉස්සරහ සහ පිටිපස්සේ suspension තියෙන , mud guard තියෙන බයිසිකලයක් ගන්න. (හොයාගන්න අමාරුයි, තිබ්බත් ගණන්, හැබැයි පාඩු නෑ)

    හෙල්මට් එකක් ගන්න, accident වලින් බේරෙන්න නෙවෙයි අව්වෙන් බේරෙන්න.

    Cooling glass කුට්ටමක් ගන්න.

    ආයේ rolls royce එකක , bentley එකක maybach එකක යනව වගේ තමයි. 😎
    Ai japan ewa ganna kiyanne
    Umba hama tissema kiyanne deshiya de ganna kiyalane
    Ai cycle eka witarak japan?