සයිකල් එකේ වැඩට යන්න කියලා බැලුවේ බන්..යන්නයි එන්නයි 20km වගේ සෙට් වෙනවා..හොද නරක වාසි අවාසි කොහොම වෙයිද? සේෆ්ටි/ප්‍රැක්ටිකලි එක අවුලක් වෙයිද?
okkoma colombo yana ekath nawathi neda,සයිකල් එකේ වැඩට යන්න කියලා බැලුවේ බන්..යන්නයි එන්නයි 20km වගේ සෙට් වෙනවා..හොද නරක වාසි අවාසි කොහොම වෙයිද? සේෆ්ටි/ප්‍රැක්ටිකලි එක අවුලක් වෙයිද?
kakul hadenawa ban cycle paddama.I would not risk my legs.just imagine living in sl without a leg top of all these problems
Dan painkillers wath ne bn mokak haei unoth man nan yanne nekakul hadenawa ban cycle paddama.
ape kakul mehema tiyenne ee kale cycle pedala
gal deke poto ekak ewannada
ජපන් ඉස්සරහ සහ පිටිපස්සේ suspension තියෙන , mud guard තියෙන බයිසිකලයක් ගන්න. (හොයාගන්න අමාරුයි, තිබ්බත් ගණන්, හැබැයි පාඩු නෑ)සයිකල් එකේ වැඩට යන්න කියලා බැලුවේ බන්..යන්නයි එන්නයි 20km වගේ සෙට් වෙනවා..හොද නරක වාසි අවාසි කොහොම වෙයිද? සේෆ්ටි/ප්‍රැක්ටිකලි එක අවුලක් වෙයිද?
Ai japan ewa ganna kiyanneජපන් ඉස්සරහ සහ පිටිපස්සේ suspension තියෙන , mud guard තියෙන බයිසිකලයක් ගන්න. (හොයාගන්න අමාරුයි, තිබ්බත් ගණන්, හැබැයි පාඩු නෑ)
හෙල්මට් එකක් ගන්න, accident වලින් බේරෙන්න නෙවෙයි අව්වෙන් බේරෙන්න.
Cooling glass කුට්ටමක් ගන්න.
ආයේ rolls royce එකක , bentley එකක maybach එකක යනව වගේ තමයි.![]()