Mama AL karana kale 5KM padda..Town eka madden thama yanna wuneBro උඹ බයිසිකල් පදල නැද්ද බං. යකඩෝ town එකක නම් අනිත් වාහන වලටත් කලින් උඹ යයි පුරුදු උනහම සමහර විට. නැතත් ලොකු වෙනසක් නෑ 10 km නම්. පැයෙන් 20 kms යන්න පුළුවන් බං. මම මේ කියන්නේ කඳු වල නෙවේ.
Paya bagayak giya..dan minissu polim walai,parawal wahalai e nisa hamathanama blockne
ekai mama kiuwe paya 2-3 yanawa kiyala