යන්න පුලුවන් නම් එහේ හරි පැනලා ඉන්නවා බන්payoneer,skrill wage ewa thama. ubata oya offshore account hadanna dena rataka visit ekak dala ena puluwan nan okak lesiyenma hadagana puluwan

මම කෝල් කරලා බැලුවා බන්, සීන් එක හරියට දන්නෙ නැතුව හරියෙන්නෙ නෑ.මම දන්න එකෙක් Singapore වල හදල තිබ්බ. කොහොමද කරේ කියලා දන්නේ නෑ. Dial එක ලංකාවේ ඉන්නේ.
Singapore Bank වල requirements බලන්න.
------ Post added on Jan 5, 2022 at 10:34 AM
