foreign country money ගෙන්න ගන්න
මචන් foreign country එකක ඉදල money ගෙන්න ගන්න විදිහක් දන්නා කෙනෙක් ඉන්නවද.
මම online freelancer වැඩක් කරනවා.සල්ලි ගෙන්න ගන්න විදිහ ගැන දන්නේ නැ.පොඩ්ඩක් විස්තර දන්න කවුරුත් ඉන්නවනම් help plezzzz.