මේ ගැන මන් එච්චරම දන්නෙ නෑ, අහලා තියෙන විදියට Money Exhange වල හොද Rate එකක් දෙනවාලු නේද Foreign Currency Buy කරන්න? දන්න තැන් ටිකක් තියෙනම් කොටාගෙන යන්න. බැංකුවෙන් වගේ Foreign Currency ගන්නවනම් Passport එක මේ Money Exchange වලටත් අරං යන්න ඕනද?
ඔව් රට යන්න තමා.Bank ekata wada poddak wedi da koheda. Passport ona une naha. Kotuwe thiyana ewata wada hoda rate ekak lebuna wellawatta bamba ewagen. Pot nan hariyatama mathaka naha. Uba rata yannada? Ehema nan ayi currency aran yanne?
Thanks bosa+94 77 985 4957
Hemas jewelry
Highly recommend
මැලේසියා හරි තායිලන්ඩ් හරි තමා දැනට හිතං ඉන්නෙ. පොඩ්ඩක් වැඩේ කෙරෙන හැටි හරියට දන්නෙ නෑති නිසා තමයි ඇහුවෙ. Card වලින් ගෙවන එක පාඩුයි නේද? $500 ක් වත් ගෙනියන්න වෙයි නේ අඩුම.වැල්ලවත්ත ප්‍රසන්න.
ඕක තමා ලංකාවේ ඉහලම මිල අපි රට සල්ලි විකුණනවා නං.
ඔයාට රට සල්ලි ගන්න ඕනි නං කොයි රටද, ප්‍රමාණය කිව්වොත් අදහසක් දෙන්න පුළුවන්.
Issara nam Prasanna kiyala wellawatte tibba ekak. Dan nam eka na neda?
Bump.
එහෙනං කොටුවේ පොට් තියෙනවා. ඒ රටේ සල්ලිම ගන්න පුළුවන්.ඔව් රට යන්න තමා.
Thanks bosa
------ Post added on Mar 13, 2026 at 8:07 AM
මැලේසියා හරි තායිලන්ඩ් හරි තමා දැනට හිතං ඉන්නෙ. පොඩ්ඩක් වැඩේ කෙරෙන හැටි හරියට දන්නෙ නෑති නිසා තමයි ඇහුවෙ. Card වලින් ගෙවන එක පාඩුයි නේද? $500 ක් වත් ගෙනියන්න වෙයි නේ අඩුම.
------ Post added on Mar 13, 2026 at 8:10 AM
cache aran palayan. කාඩ් ගන්නෙ නැ ගොඩක් තැන්වල. USD අරන් ගිහින් එහේ city එකකින් මාරු කරහන්. airport exchange පට්ට පාඩුයි. බඩු ගහන්න යනවනම් විතරක් තායි පලයන්, නැත්තන් Malaysia පලයන්.ඔව් රට යන්න තමා.
Thanks bosa
------ Post added on Mar 13, 2026 at 8:07 AM
මැලේසියා හරි තායිලන්ඩ් හරි තමා දැනට හිතං ඉන්නෙ. පොඩ්ඩක් වැඩේ කෙරෙන හැටි හරියට දන්නෙ නෑති නිසා තමයි ඇහුවෙ. Card වලින් ගෙවන එක පාඩුයි නේද? $500 ක් වත් ගෙනියන්න වෙයි නේ අඩුම.
------ Post added on Mar 13, 2026 at 8:10 AM
මේ මාසේ අරං තියද බංMata Honda rates hambela thiyenawa Prasanna wellawatta, Royal exchange York street, Ravindu wattala, Pushpa jewellers Negombo.
mam laga tynwa 500$ notes walin..kiya ganeda uba ganna kamatiඔව් රට යන්න තමා.