foreign remittance incentive මාසෙට එක පාරයිද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Foreign remittance වලට දෙන incentive එක මාසෙකට එක පාරයිද දෙන්නේ?

    මගේ hnb එකට පලවෙනියට දාපු පාර රු.1000+rs.2 per $ හම්බුනා. ඊලන්ගට දෙපාරක්ම peoples bank එකටයි hnb එකටයි දැම්මත් හම්බුන් නැ.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,367
    113
    කෑගල්ල
    දෙන්නේ නෑනේ. Letter එකක් නම් එනවා bank එකෙන් mail කරලා සල්ලි ගත්තා ගමන්. රනිල අගමැති වෙලා ආවත් හරි හම්බ උනේ ම නෑ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    NTB nam me tike enawa 58 ewa 5-6 damma :lol: seratama awa. seylan eketh enawa.
    එකම දවසෙද දැම්මේ 58 එවා?

    NTB nan enawa ilaga dawasema.. giya mase 7,8 parak withara karanna athi seratama awa :lol:
    එකම දවසෙද කරේ?
    මේ මාසේ එකක්වත් කරේ නැද්ද?
    ------ Post added on Aug 6, 2022 at 9:23 PM

    දෙන්නේ නෑනේ. Letter එකක් නම් එනවා bank එකෙන් mail කරලා සල්ලි ගත්තා ගමන්. රනිල අගමැති වෙලා ආවත් හරි හම්බ උනේ ම නෑ
    මොකක්ද ලෙටර් කතාව 🤔
    ------ Post added on Aug 6, 2022 at 9:24 PM
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    එකම දවසෙද දැම්මේ 58 එවා?

    එකම දවසෙද කරේ?
    මේ මාසේ එකක්වත් කරේ නැද්ද?
    ------ Post added on Aug 6, 2022 at 9:23 PM

    මොකක්ද ලෙටර් කතාව 🤔
    ------ Post added on Aug 6, 2022 at 9:24 PM
    Ow ekama dawase 3,4k kara.. me maseth 1k kara ekatath awa.. man nan 60 gane danne.. :rolleyes2:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Ow ekama dawase 3,4k kara.. me maseth 1k kara ekatath awa.. man nan 60 gane danne.. :rolleyes2:
    අඩො මන් ntb එකට කරේ නැ. එන්නෙ නැති වෙයි කියලා. දැන් withdraw දෙකක් දැම්මා. එයිද බලමුකෝ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,367
    113
    කෑගල්ල
    එකම දවසෙද දැම්මේ 58 එවා?

    එකම දවසෙද කරේ?
    මේ මාසේ එකක්වත් කරේ නැද්ද?
    ------ Post added on Aug 6, 2022 at 9:23 PM

    මොකක්ද ලෙටර් කතාව 🤔
    ------ Post added on Aug 6, 2022 at 9:24 PM
    FOREIGN REMITTANCE RECEIVED

    We hereby confirm that the following foreign remittance was received to the above
    mentioned account.

    ඔන්න ඔහොම දාලා විස්තර ටිකක් එවනවා commercial
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    FOREIGN REMITTANCE RECEIVED

    We hereby confirm that the following foreign remittance was received to the above
    mentioned account.

    ඔන්න ඔහොම දාලා විස්තර ටිකක් එවනවා commercial
    අහ් මටනම් ඔහොම කවදාවත් ඇවිත් නැ. උබ මොකෙන්ද විත්ඩ්‍රව් කරන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Foreign remittance වලට දෙන incentive එක මාසෙකට එක පාරයිද දෙන්නේ?

    මගේ hnb එකට පලවෙනියට දාපු පාර රු.1000+rs.2 per $ හම්බුනා. ඊලන්ගට දෙපාරක්ම peoples bank එකටයි hnb එකටයි දැම්මත් හම්බුන් නැ.

    රු.1000 කීයකටද හම්බ වුනේ? :confused:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Ow ekama dawase 3,4k kara.. me maseth 1k kara ekatath awa.. man nan 60 gane danne.. :rolleyes2:
    මන් ඊයේ ntb දෙකක් දැම්මා. Incentive ඇවිල්ලා නැ බන්. අද ඉරිදා නිසා හෙටත් බලමු නෙද?