foreign remittance incentive මාසෙට එක පාරයිද?

wordpress

Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    මන් ඊයේ ntb දෙකක් දැම්මා. Incentive ඇවිල්ලා නැ බන්. අද ඉරිදා නිසා හෙටත් බලමු නෙද?
    මම ගිය සතියේ සිකුරාදා දාපු ඒව අවේ සඳුදා හවස
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    Sorry sorry දැන් තමා app එකට log වෙලා account විස්තර බැලුවේ හැම මාසෙම වගේ වැටිලා 1000 + 2 per each $