Foreskin / කොනේ ප්‍රශ්නයක්...

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    urologist කෙනෙක් හරි surgeon කෙනෙක් හරි හම්බවෙයන් . කොන කපපන්. රජයේ hospital වල නම් දැන් කරන් නැතුව ඇති අත්‍යවශ්‍ය surgery විතරක් කරන නිසා. Private එක්කින් කර ගනින්. Operation එක විනාඩි 10 න් ඉවරයි . උබට එදාම හෝ පහුවදා ගෙදර යන්ඩ පුලුවන්. මුල් සති දෙක පොඩ්ඩක් රිදෙනව. මාසයක් විතර යද්දී නෝමල් . Private කරද්දී 1 lak පනී ගාන. Hospital එක අනුව සහ ඩොකා , සිහි නැති කරලද කරන්නෙ හිරි වට්ටල ද කියන ඒව මත ගාන වෙනස් වෙනව.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වෙන අහන්න තැනක් නෑ බන්. එකයි තියෙන ප්‍රශ්න ටික ඇහුවේ. ගෙදර උන්ට කියලා වැඩකුත් නැ. තේරුම් ගන්නේ නැහැ. මේකේ මම දැක්ක thread කිහිපයක්. හැබැයි ගොඩක් පරණයි ඒවා. ඒකයි මම ආපහු ඒ ගැන අහන්න හිතුවේ.
    බොරු කියන්න ඕන නැහැ වර්තමානයේ ළමයින්ගේ අනාගතය විනාශ කරලා තියන්නේ ඔය කාලකන්නි දෙමවුපියො ම තමයි. කිසි දෙයි තෙරුන් ගන්න බැරි. අමනම කොට්ඨාශයක් දැන් වැඩිහිටියෝ වෙලා ඉන්නේ..
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මගෙත් ඔය පැලෙන සිදිදිය තිබුනා ඒකත් හැබයී පැය ගනන් අ# ගහද්දි තමා එන්නෙ සෙග්ස් වලදි නම් පැලිලා නෑ ඒම

    කොනේ සිද්ධිය නම් මටත් තියෙනවා නැග්ගට සම්පූර්න පස්සට යන්නෑ ඉතුරු ටික මැනුවලි යවන්න ඕනේ😁
     
    • Like
    Reactions: rambo321

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මුලින්ම කියන්නම්, ඔව්, මම අද තමයි මේකට account එකක් හදන join උනේ.
    උඹ මේකේ acc එකක් තියෙන එකෙක්.. උඹ දන්නවා මේකේ අළුත් acc වලට මේ දවස්වල එන case.. ඒ නිසා තමා උඹ ඔහොම කෑල්ලක් දැම්මේ.. ඇත්ත කියපන් මං හරි නෙ? :lol:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Normal Doctor kenekta gihin visthare kiyanna eya specialist kenekwa liyala dei...
    mulin channel karala specialist ta pennanna elagata eya ena government hospital ekata ubata dawasak dei...
    edata gihin oparation eka karaganna edama hari elaga dawase hari discharge karai...
    sathiyakin wage hari yai uparima dawas 10i 12i...
    oka ochchara hithanna deyak nemei oni tharan kollo karanawa...
    mn nan doctor kenekwa recommend karanna danne na normal dokekta gihin scene eka kiyapan baya nathuwa un help karanawa unta owa hena sulaba dewal...
     
    • Like
    Reactions: rambo321

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Anyways, අපේ අම්මා නම් පොඩි කාලේ කියාදුන්නා ඕක.. ඒ නිසා ඔහොම ප්‍රශ්නයක් ආවේ නෑ.. අනිත් එක foreskin එකත් ඉබේම ටික ටික අඩුවුණා අතේ ගහන වාර ගාන වැඩි වෙද්දී.. හැබැයි කොහොමත් ටෝපාගෙන් පස්සට foreskin එක අදින්න ටිකක් අමාරුයි..

    උඹ ඕක නිතර නිතර ඉස්සරහට පස්සට කරපං.. හැමදාම පස්සට කරලා හෝදපං.. Opd ඩොකෙක් හරි හම්බෙයන් විස්තරේ කියලා..ඩොකෙක් හම්බෙන්න යන්න ලැජ්ජා වෙන්න එපා.. ඔයිට වඩා විලි ලැජ්ජා නැති ප්‍රශ්න මන් ඩොකා ලාගෙන් අහල තියෙනවා (දැනගන්න ඕනනම් මේකට reply කරපං :D ).. කවදවත් කිසිම ඩොකෙක් ඒවා joke එකට ගන්නේ නෑ..
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    අපේ මල්ලිට ලගදී ඔය සින් එකට Urologist කෙනෙක් චැනල් කළා නවලෝකෙන්. පොර බලලා ජෙනරල් හොස්පිටල් එකේ ක්ලින්ක් එකට එන්න කිව්වා. උදේ 7ත ගියා මාසෙකට කලින්. එදා ඔපරේෂන් එකට ඩේට් එකක් දුන්නා.
    ගෝල්ෆේස් අරගලේ වලියට කලින් දවසේ ඇඩ්මිට් වුනේ. වලිය දවසේ ඔපරේෂන් එක කලේ නෑ. එදා ටිකට් කැපුවා. ආපහු 28 එන්න කියලා කිව්වා ඔපරේෂන් එකට.
    65 වාට්ටුවේ ඕක කරන්නේ. ඒ වාට්ටුව සුපිරියට තියෙනවා ප්‍රයිවර් හොස්පිටල් එකක් වගේ.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වෙන අහන්න තැනක් නෑ බන්. එකයි තියෙන ප්‍රශ්න ටික ඇහුවේ. ගෙදර උන්ට කියලා වැඩකුත් නැ. තේරුම් ගන්නේ නැහැ. මේකේ මම දැක්ක thread කිහිපයක්. හැබැයි ගොඩක් පරණයි ඒවා. ඒකයි මම ආපහු ඒ ගැන අහන්න හිතුවේ.
    ගෙදර උන් දොස්තරලද ඔයි ... ගෙදර උන්ට කියලා මොනව කරන්නද .. channeling center එකකින් හරි ඉස්පිරිතාලේ clinic එකකින් අහපන් ...
    ලංකාවේ උන් ඕනේ එකාගෙන් නෙමේ ඕනේ එක අහන්නේ ....
     
    • Like
    Reactions: siri_ayya

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුලින්ම කියන්නම්, ඔව්, මම අද තමයි මේකට account එකක් හදන join උනේ. මෙච්චර දවස් මේ දේ ගැනම හොයන්න ඕන නිසා එක එක community වලට join වෙලා විස්තර හෙව්වා. කිරියෙත් මෙච්චර කල් account හැදුවේ නැහැ. පොඩ්ඩක් හොයලා බැලුවා මේකේ දාලා තිබ්බ thread ගැන.

    මෙන්න මේකයි මට තියෙන ප්‍රශ්නය. දන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් මේ ගැන මට අදහසක් දෙන්න. මට වගේම මේ ගැන කතා නොකර මේ ප්‍රශ්නය හිතේ තියන් ඉන්න අයටත් ලොකු උදව්වක් වෙයි. ඒක නිසා කරුණාකරලා විහිලුවකට ගන්න එපා.

    මචන්ලා, පොඩි කාලේදී හරි නම් අපේ අම්ම තාත්තා අපිට පුරුදු කරන්න ඕන නාන වෙලාවට foreskin එක පස්සට කරලා පිරිසිදු කරගන්න. හැබැයි අවාසනාවට මට එහෙම දෙයක් උනේ නැහැ. අන්තිමට මම ඒ දේ හොයලා බලලා කරනකොට සැහෙන්න පරක්කුයි. ප්‍රශ්නේ කියන්නේ මුලින් මගේ foreskin එක පස්සට කරන්නම බැරි තත්ත්වයක් තමයි තිබුනේ. පස්සට කරලා erection එකක් උනාම තුවාල වෙන තරමටම තදයි. හැබැයි ඕක කාලයක් යනකොට හැමදාම පස්සට කරන්න කරන්න අඩු වෙලා ගියා. දැන් ප්‍රශ්නයක් නැතුව පස්සට ගන්න පුළුවන් foreskin එක. හැබැයි auto නම් පස්සට එන්නේ නැහැ. බලෙන් ඇදලා ගන්න ඕන. ඇත්තට ඇත්තටම කිව්වොත් මගේ foreskin එක ටිකක් වැඩිපුර තියෙනවා.

    දැන් තියෙන ප්‍රශ්නය තමයි, පස්සට අරන් *තේ පාරක් ගහද්දි, නැත්තන් gf එක්ක ජින්කි ජිකා දාද්දි හම තුවාල වෙන ගතියක් තියෙනවා. වැඩේ කරන වෙලාවට ඒක තේරෙන්නේ නැහැ. ඔක්කොම කරලා wash එකක් දාන්න ගියාම තමයි දැවිල්ල ගන්නේ. පොඩියට ඉරිතලල වගේ හිරිච්ච තැන් ටිකක් තියෙනවා මන් දැකලා තියෙනවා. අනිත් එක දාඩිය දාන්න වැඩක් කරපු ගමන් foreskin එක කසන්න ගන්නවා. දවසට දෙතුන් වතාවක් ඇඟ පත හෝදනවා. එත් වැඩක් නැහැ. office ගියත් හවස් වෙනකන් ඉන්න බෑ. ඇතුලෙන් කසන ගතියක් එනවා.

    අනිත් ප්‍රශ්නේ මගේ gadget එක අධි සංවේදී. හිතෙන් control කරන්න හැදුවත් සමහර දේවල් හරියන්නෙම නැහැ. පොඩි touch එකක් උනත් ඇති ලොකු දෙයක් වෙන්න.මගේ partner මගෙන් බලාපොරොත්තු වෙන satisfaction එක දෙන්න බැරි නම් වැඩක් නැහැනේ බන්. අඩුම තරමේ මට විනාඩියක්වත් කරන දෙයක් අල්ලන් ඉන්න බැහැ. ගෑවිච්ච ගමන් ඉවරයි.

    ඔන්න ඕවා තමයි මට තියෙන ප්‍රශ්න බන්. ඔලුවට හෙනම වදයක්. මන් තීරණයක් ගත්ත foreskin එක ඉවත් කරගන්න. private ඩොකෙක් channel කරලා තමයි වැඩේ කරන්න හිතන් ඉන්නේ. දන්න අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද,

    • procedure එක කොහොමද කියලා?
    • මුලින් මොන වගේ ඩොකෙක්ද meet වෙන්න ඕන?
    • හොඳ doctors ලා කවුද?
    • මොනවගේ ගානක් යයිද මේක කරගන්න?
    • අනිත් එක, සම්ප්‍රදායික විදිහට හිතන අපේ ගෙදර අයට නම් මම මේ ගැන නොකියන්න තීරණය කලා. නැත්නම් මට කවදාවත් මේ ප්‍රශ්න විසඳ ගන්න වෙන්නේ නැහැ. එහෙම උනොත් මට තනියම ගිහිල්ල මේ වැඩේ කර ගන්න පුළුවන් වෙයිද?
    ඔන්න ඔය ප්‍රශ්න ටිකට දන්න අය ඉන්නවා නම් උත්තර දෙන්න. ලොකු උදව්වක් බන්.
    නෝමල් ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා කියන්න. පොඩි ඔපරේෂන් එකක් ඕක දවසින් ගෙදර එන්න පුලුවන්. ඊට පස්සෙ සිංහල වෙදමහත්තෙක් හම්බවෙලා බඩ විරේක කරන්න බෙහෙත් ගන්න. ඇග ඌශ්නයි වගේ.
     
    • Like
    Reactions: rambo321