Foreskin / කොනේ ප්‍රශ්නයක්...

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    බොරු කියන්න ඕන නැහැ වර්තමානයේ ළමයින්ගේ අනාගතය විනාශ කරලා තියන්නේ ඔය කාලකන්නි දෙමවුපියො ම තමයි. කිසි දෙයි තෙරුන් ගන්න බැරි. අමනම කොට්ඨාශයක් දැන් වැඩිහිටියෝ වෙලා ඉන්නේ..
    ලන්කාව සමහර දෙමව්පියො අතේ ගහන එකත් පාපයක් විදියට සලකන්නෙ. මගෙ යලුවෙක් හිටිය දවසක් ඌ ඉස්කොලෙ ඇරිලා ගෙදර යද්දි අම්මා උගෙ කාමරෙ අස්කරලා කලින් දවසෙ බඩු පිහපු ලෙන්සුව දිග අරලා ඇද උඩ තියලාලු. එදා රෑ මූ නිදගන්න යද්දි අම්මා එලියෙ ජනෙලෙන් හොරෙන් බලන් ඉන්නවලු. ඕක මානසිකව බලපාලා අන්තිමෙදි මුට ගෑනිට උකන්න බැරිව ගියා නගින්නෙ නැතිව. ඩොක්ටර් කෙනෙක් හම්බෙලා කවුන්සලින් ගිහින් වැඩේ ගොඩ දගෙන තියෙන්නෙ. අදටත් උට මහගෙදර ඉද්දි නගින්නෙ නැල්ලු ගෑනිට ගහන්න.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    steroid cream ගෑවම හම තුනී වෙන නිසා සුළු වශයෙන් ඔය අවුල තියෙන අයට හරි යනවා, නමුත් හම තුනී වීම නිසා තුවාළ හැදෙන එකත් වැඩි වෙන්න පුළුවන්. වෛද්‍වරයෙක් මුණ ගැසිලා බෙහෙත් ගන්න
     
    • Like
    Reactions: rambo321

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලන්කාව සමහර දෙමව්පියො අතේ ගහන එකත් පාපයක් විදියට සලකන්නෙ. මගෙ යලුවෙක් හිටිය දවසක් ඌ ඉස්කොලෙ ඇරිලා ගෙදර යද්දි අම්මා උගෙ කාමරෙ අස්කරලා කලින් දවසෙ බඩු පිහපු ලෙන්සුව දිග අරලා ඇද උඩ තියලාලු. එදා රෑ මූ නිදගන්න යද්දි අම්මා එලියෙ ජනෙලෙන් හොරෙන් බලන් ඉන්නවලු. ඕක මානසිකව බලපාලා අන්තිමෙදි මුට ගෑනිට උකන්න බැරිව ගියා නගින්නෙ නැතිව. ඩොක්ටර් කෙනෙක් හම්බෙලා කවුන්සලින් ගිහින් වැඩේ ගොඩ දගෙන තියෙන්නෙ. අදටත් උට මහගෙදර ඉද්දි නගින්නෙ නැල්ලු ගෑනිට ගහන්න.
    ඒකට අපේ අම්මා..කවුරුත් ගෙදර නැති වෙලේක අත් වැඩක් කරද්දී හැමදාම අම්මා සාලේ ඉඳන් කෑගහන් එන්නේ.. මගේ කාමරේ කිට්ටු වෙද්දී දඩි බිඩි ගාල අස්කරලා දාලා සුදනා වගේ ඉන්නවා..තව දවසක්‌ ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී බඩු පිහල ඇඳ යට දාපු රෙදි කෑල්ල හෝදලා වැලේ වනලා.. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.. මන් ඉතින් ශේප් එකේ දන්නේ නෑ වගේ ඉඳලා වෙළුණාම ආයේ රෙදි කෑල්ල ගත්තා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    මුලින්ම කියන්නම්, ඔව්, මම අද තමයි මේකට account එකක් හදන join උනේ. මෙච්චර දවස් මේ දේ ගැනම හොයන්න ඕන නිසා එක එක community වලට join වෙලා විස්තර හෙව්වා. කිරියෙත් මෙච්චර කල් account හැදුවේ නැහැ. පොඩ්ඩක් හොයලා බැලුවා මේකේ දාලා තිබ්බ thread ගැන.

    මෙන්න මේකයි මට තියෙන ප්‍රශ්නය. දන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් මේ ගැන මට අදහසක් දෙන්න. මට වගේම මේ ගැන කතා නොකර මේ ප්‍රශ්නය හිතේ තියන් ඉන්න අයටත් ලොකු උදව්වක් වෙයි. ඒක නිසා කරුණාකරලා විහිලුවකට ගන්න එපා.

    මචන්ලා, පොඩි කාලේදී හරි නම් අපේ අම්ම තාත්තා අපිට පුරුදු කරන්න ඕන නාන වෙලාවට foreskin එක පස්සට කරලා පිරිසිදු කරගන්න. හැබැයි අවාසනාවට මට එහෙම දෙයක් උනේ නැහැ. අන්තිමට මම ඒ දේ හොයලා බලලා කරනකොට සැහෙන්න පරක්කුයි. ප්‍රශ්නේ කියන්නේ මුලින් මගේ foreskin එක පස්සට කරන්නම බැරි තත්ත්වයක් තමයි තිබුනේ. පස්සට කරලා erection එකක් උනාම තුවාල වෙන තරමටම තදයි. හැබැයි ඕක කාලයක් යනකොට හැමදාම පස්සට කරන්න කරන්න අඩු වෙලා ගියා. දැන් ප්‍රශ්නයක් නැතුව පස්සට ගන්න පුළුවන් foreskin එක. හැබැයි auto නම් පස්සට එන්නේ නැහැ. බලෙන් ඇදලා ගන්න ඕන. ඇත්තට ඇත්තටම කිව්වොත් මගේ foreskin එක ටිකක් වැඩිපුර තියෙනවා.

    දැන් තියෙන ප්‍රශ්නය තමයි, පස්සට අරන් *තේ පාරක් ගහද්දි, නැත්තන් gf එක්ක ජින්කි ජිකා දාද්දි හම තුවාල වෙන ගතියක් තියෙනවා. වැඩේ කරන වෙලාවට ඒක තේරෙන්නේ නැහැ. ඔක්කොම කරලා wash එකක් දාන්න ගියාම තමයි දැවිල්ල ගන්නේ. පොඩියට ඉරිතලල වගේ හිරිච්ච තැන් ටිකක් තියෙනවා මන් දැකලා තියෙනවා. අනිත් එක දාඩිය දාන්න වැඩක් කරපු ගමන් foreskin එක කසන්න ගන්නවා. දවසට දෙතුන් වතාවක් ඇඟ පත හෝදනවා. එත් වැඩක් නැහැ. office ගියත් හවස් වෙනකන් ඉන්න බෑ. ඇතුලෙන් කසන ගතියක් එනවා.

    අනිත් ප්‍රශ්නේ මගේ gadget එක අධි සංවේදී. හිතෙන් control කරන්න හැදුවත් සමහර දේවල් හරියන්නෙම නැහැ. පොඩි touch එකක් උනත් ඇති ලොකු දෙයක් වෙන්න.මගේ partner මගෙන් බලාපොරොත්තු වෙන satisfaction එක දෙන්න බැරි නම් වැඩක් නැහැනේ බන්. අඩුම තරමේ මට විනාඩියක්වත් කරන දෙයක් අල්ලන් ඉන්න බැහැ. ගෑවිච්ච ගමන් ඉවරයි.

    ඔන්න ඕවා තමයි මට තියෙන ප්‍රශ්න බන්. ඔලුවට හෙනම වදයක්. මන් තීරණයක් ගත්ත foreskin එක ඉවත් කරගන්න. private ඩොකෙක් channel කරලා තමයි වැඩේ කරන්න හිතන් ඉන්නේ. දන්න අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද,

    • procedure එක කොහොමද කියලා?
    • මුලින් මොන වගේ ඩොකෙක්ද meet වෙන්න ඕන?
    • හොඳ doctors ලා කවුද?
    • මොනවගේ ගානක් යයිද මේක කරගන්න?
    • අනිත් එක, සම්ප්‍රදායික විදිහට හිතන අපේ ගෙදර අයට නම් මම මේ ගැන නොකියන්න තීරණය කලා. නැත්නම් මට කවදාවත් මේ ප්‍රශ්න විසඳ ගන්න වෙන්නේ නැහැ. එහෙම උනොත් මට තනියම ගිහිල්ල මේ වැඩේ කර ගන්න පුළුවන් වෙයිද?
    ඔන්න ඔය ප්‍රශ්න ටිකට දන්න අය ඉන්නවා නම් උත්තර දෙන්න. ලොකු උදව්වක් බන්.
    Sexed.lk youtube you can learn lot from Dr.Prageeth and you can wtzapp him for recommendation

    Better to consult a specialized doctor rather than elakiri specialist

    My advice convert to islam bro , 7 women and unlimited penetration fun basically you dont feel at all
     
    • Like
    Reactions: rambo321

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    foreskin eka retract wenakota hiri gathiya ena eka nam godak common.. eth kasana eka infection ekak nisa wenna puluwan..
    mycoral shampoo eka aran hemadama sodanakota use karala balanna
     
    • Like
    Reactions: rambo321

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලන්කාව සමහර දෙමව්පියො අතේ ගහන එකත් පාපයක් විදියට සලකන්නෙ. මගෙ යලුවෙක් හිටිය දවසක් ඌ ඉස්කොලෙ ඇරිලා ගෙදර යද්දි අම්මා උගෙ කාමරෙ අස්කරලා කලින් දවසෙ බඩු පිහපු ලෙන්සුව දිග අරලා ඇද උඩ තියලාලු. එදා රෑ මූ නිදගන්න යද්දි අම්මා එලියෙ ජනෙලෙන් හොරෙන් බලන් ඉන්නවලු. ඕක මානසිකව බලපාලා අන්තිමෙදි මුට ගෑනිට උකන්න බැරිව ගියා නගින්නෙ නැතිව. ඩොක්ටර් කෙනෙක් හම්බෙලා කවුන්සලින් ගිහින් වැඩේ ගොඩ දගෙන තියෙන්නෙ. අදටත් උට මහගෙදර ඉද්දි නගින්නෙ නැල්ලු ගෑනිට ගහන්න.
    බලපන් ඉතින් දෙමවුපියෝ හිතන්නේ නැතුව කරන තහනම් නිසා ළමයි දීර්ඝ කාලීනව විඳවනවා. සහ ගොඩක් උන්ගේ අනාගතේ ම ඉවරයි.
     
    • Like
    Reactions: Glitch

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Anyways, අපේ අම්මා නම් පොඩි කාලේ කියාදුන්නා ඕක.. ඒ නිසා ඔහොම ප්‍රශ්නයක් ආවේ නෑ.. අනිත් එක foreskin එකත් ඉබේම ටික ටික අඩුවුණා අතේ ගහන වාර ගාන වැඩි වෙද්දී.. හැබැයි කොහොමත් ටෝපාගෙන් පස්සට foreskin එක අදින්න ටිකක් අමාරුයි..

    උඹ ඕක නිතර නිතර ඉස්සරහට පස්සට කරපං.. හැමදාම පස්සට කරලා හෝදපං.. Opd ඩොකෙක් හරි හම්බෙයන් විස්තරේ කියලා..ඩොකෙක් හම්බෙන්න යන්න ලැජ්ජා වෙන්න එපා.. ඔයිට වඩා විලි ලැජ්ජා නැති ප්‍රශ්න මන් ඩොකා ලාගෙන් අහල තියෙනවා (දැනගන්න ඕනනම් මේකට reply කරපං :D ).. කවදවත් කිසිම ඩොකෙක් ඒවා joke එකට ගන්නේ නෑ..
    Mnwathee uba ahuwe
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Meet a doctor. oka samahara ayta thiyana prashanyak oka hadaganna puluwam. Partner ekka sex krddi ejaculation time wadi krnna krma thiye ewat doctorgen ahala danaganna.Good luck brother :yes: :yes: :yes:
     
    • Like
    Reactions: rambo321

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mama oka kala February mula

    dan saneepai

    20000 giya, dehiwala Vasana hospital

    operation eka nam ammoh.. henata painful...

    masayak wage giya mahum welenna
     
    • Like
    Reactions: rambo321

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    Foreskin ගැන එළකිරි එකේ ස්පෙෂලිට් ඉන්නේ මේ දෙන්න.. ජුන්ඩගේ පොටෝ දෙකක් pm කරලා තියන්නට දෙන්නටම. මයින්ද මාත්‍යගේ Foreskin infection චෙක් කරන්නෙත් මෙයාල.. online ආවම බලලා උබට බේතක් දෙයි.​

    @erozan @weer 11

    ( මෙයාල දැන් රනිල් ස' ගෙත් චෙක් කරනවා )

    අපිට ආරංචි විදියට පොහොට්ටුවේ ලොකු ලොක්කෝ සෑහෙන දෙනෙක් මෙයාලගෙන් බෙහෙත් ගන්නවා :yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Anyways, අපේ අම්මා නම් පොඩි කාලේ කියාදුන්නා ඕක.. ඒ නිසා ඔහොම ප්‍රශ්නයක් ආවේ නෑ.. අනිත් එක foreskin එකත් ඉබේම ටික ටික අඩුවුණා අතේ ගහන වාර ගාන වැඩි වෙද්දී.. හැබැයි කොහොමත් ටෝපාගෙන් පස්සට foreskin එක අදින්න ටිකක් අමාරුයි..

    උඹ ඕක නිතර නිතර ඉස්සරහට පස්සට කරපං.. හැමදාම පස්සට කරලා හෝදපං.. Opd ඩොකෙක් හරි හම්බෙයන් විස්තරේ කියලා..ඩොකෙක් හම්බෙන්න යන්න ලැජ්ජා වෙන්න එපා.. ඔයිට වඩා විලි ලැජ්ජා නැති ප්‍රශ්න මන් ඩොකා ලාගෙන් අහල තියෙනවා (දැනගන්න ඕනනම් මේකට reply කරපං :D ).. කවදවත් කිසිම ඩොකෙක් ඒවා joke එකට ගන්නේ නෑ..
    උබලාගේ අම්මා සුපිරි, මොකක්ද බං job එක?
    උබ මොනවද doc ලගෙන් අහල තියන්නේ..?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලාගේ අම්මා සුපිරි, මොකක්ද බං job එක?
    උබ මොනවද doc ලගෙන් අහල තියන්නේ..?
    මන් se බන්..

    පළවෙනි seen එක උනේ #තේ ගහන්න පටන් අරන් අවුරුද්දක් විතර ගියාම.. ඒ අවුරුද්දේ තමා ලිංගික රෝග ගැන සෞඛ්‍ය පාඩම් පොතේ මුලින්ම තිබ්බේ.. ඕකේ ගොනොරියව කියන ලෙඩේ රෝග ලක්ෂණයක් විදිහට තිබ්බේ කහ පාට ශ්‍රාවයක් පිටවෙන එක.. ඒ කාලේ පොතේ ම හිටිය නිසා මට ඔය දේවල් හොන්දටම මතක තිබ්බා.. Seen එක වුණේ දවසක් හැන්දෑවේ bathroom එකේ #තේ පාරක් ගහන්න set වුණා..ටිකක් වෙලා ගිහින් බඩු යද්දී අම්මටසිරි මෙන්න කහපාට ශ්‍රාවයක් යනවා කියහන්කෝ.. මන් බයවුනා එකසිය ගානට.. දවසක් විතර ඕක කල්පනා කරලා බැරිම තැන මන් ගෙදර අයට කීවා මගේ ප්‍රශ්නෙ.. දැන් ගෙදර මිනිස්සු මට වඩා රත්වෙලා.. තාත්තා අහනව පිට කොහෙද ගියේ, කවුරු එක්කද ආශ්‍රය කරන්නේ අනන් මනං..අම්මා නම් කිව්වා ඔය ධාතු පිටවෙනවා කියලා එකක් තියෙනවා ඒකට බය වෙලා වෙන්නැති කියලා.. ඒවුනාට හැමදාම සුදු පාට එක අද කහ වෙන්නෙ කොහොමද කියලා අහන්න හිතුනට ඇහුවේ නෑ ලැජ්ජයිනේ බන්.. අන්තිමට ඩොකෙක් හම්බෙන්න ගිහින් විස්තරේ කිවම ඩොකත් serious.. මූත් කසනවද අනන් මනං අහල දුන්නා test වගයක් කරන්න. ඒ test ටිකත් 5000ගානක් දීලා කරා.. ඒවගේ result ආවමත් කිසි අවුලක් නෑ.. පස්සේ ඉතින් ඩොකා මායි අම්මයි තාත්තයි හැමෝම එක්ක කිව්වා එහෙම අවුලක් නෑ මොකක්හරි හිතේ බයක් වෙන්නැති අමතක කරලා දාන්න කියලා..

    ඔතන seen එක වෙලා තිබ්බේ මේකයි බන්.. එච්චර දවස් bathroom එකේ තිබ්බේ cfl bulb එකක්.. එදා මොකක්හරි seen එකකට ඒ bulb එක මාරුකරලා කහපාට එළියක් තියෙන ෆිලමන්ට් බල්බ් එකක් දාලා තිබ්බේ..සුදුපාට ද්‍රවයකට කහ light එකක් වැටුනම හිතපංකෝ.. ඒ බය ගොනෝරියා පාඩමේ තිබ්බ රෝග ලක්ෂනත් මතක් උනාම double වුණා.. මන් ඕක කියන්න ගියේ නෑ ඉතින් කාටවත්.. දැන්නම් කිසි කෙනක්ට මතකත් නැතුව ඇති 🤭
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,970
    13,875
    113
    126
    Hogwarts

    Utto:lol: :lol: