Forex New Strategy Test.

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Forex back test කරන විදිහ දන්න කෙ‍නෙක් කියල දියන්කෝ.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    ube template eka damma. TDI eka vitarai ne template eket tiyenne. Anit indicator eka nane :confused:

    ඉන්ඩිකේටර්ස් ෆෝල්ඩර් එකේ තියෙනව මචන්. ඒ ඉන්ඩිකේටර්ස් මුලින්ම ඉන්ස්ටෝල් කලාද?( Copy all indicators Except "Tpl File" ------> Paste to indicators folder in MT4) ඊට පස්සෙ ටෙම්ප්ලේට් ෆයිල්(TPL) එක ඉන්ස්ටෝල් කරන්න.( Copy and paste to "Template folder in MT4)
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    ube template eka damma. TDI eka vitarai ne template eket tiyenne. Anit indicator eka nane :confused:

    TDI එකයි RSIOMA එකයි දෙකම එකතු කරල තමයි මම මේක හදල තියෙන්නෙ. දෙකේම මූව් එක එක පාර බලා ගන්න ලේසියට. TDI වින්ඩෝ එකේම සුදුපාට ලයින් එක තමයි අනිත් ඉන්ඩි එක(RSIOMA).

     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    entry points waradinam kiyanna

    photo hosting
    rerzf9dyh
    b30gclokt
    9nxth2jxb
    99lx3obdd
    mbd83jccb
    d571pln5b
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අද ට්‍රේඩ් 6ක් දැම්ම. 1ක් ලොස්. 3ක් ප්‍රොෆිට්. අනිත් දෙක තාම රන් වෙනව.


    Profit
    29z6ayq.png


    Profit
    2hr0q46.png


    Profit
    315y3o8.png
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අද ට්‍රේඩ් 6ක් දැම්ම. 1ක් ලොස්. 3ක් ප්‍රොෆිට්. අනිත් දෙක තාම රන් වෙනව.


    Profit
    29z6ayq.png


    Profit
    2hr0q46.png


    Profit
    315y3o8.png

    උඹ මේක real ද test කරන්නේ? නැත්තම් තවම demo ද?
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    Forex MT4 Template Attached. This is for H4 time frame

    ටික දෙනෙක් හරි එකතුවෙලා කරගෙන යමු. ගොඩ එනකන්ම. ප්‍රැක්ටිස් කරන්න මාකට් එක සාමාන්‍ය වෙනකන් ටිකක් ඉමු.

    එතකන් මේ ටෙම්ප්ලේට් එක දාගෙන හිස්ට්‍රි එකත් එක්ක චෙක් කරල බලන්න.




    ඉන්ස්ටෝල් කලාම මේ විදිහට තියෙනවද බලන්න.

    zn7wcl.png


    අවුලක් තියෙනම් අහන්න

    machan template daagaththa sudu line eka witharane pennanne..:baffled:
    wena mokuthma pennane naaa

    mokakda karanna one hadaaganna.:yes:
     
    Last edited: