formal letter එකකට උදව්වක්
සිඞ්හලු

මොකක් හරි ආයතනයකට formal letter එකක් ලියන්න උදව්වක් ඕනෙ

email එකක්. කොහොමද පටං ගන්නෙ ? ආයතනේ ප්රධානියෙක්ව හෝ ලියුම බලන කෙනාව දන්නෑ

ආයතනේ නම දාල කොහොමද ලියන්නෙ ?
ෆෝමැට් එක පුළුවන්නම් දෙන්න

අමු හෙළුවෙන් (සිඞ්හලෙන්) ලියන්නෙ ඈ