Free බඩු ටිකක් ගෙන්න ගමු
මෙන්න මේකයි සීන් එක. මටත් මේක Indian යාලුවෙක් තමයි එව්වේ. මේ සයිට් එකත් Ebay, BuyinCoins වගේ සයිට් එකක්. නම Listia.
මේකෙ බඩු ගන්න තියෙන්නේ පොයින්ට්ස් වලින්. Register වෙද්දිම පොයින්ට්ස් 400 දෙනවා. තව පොඩි පොඩි වැඩ කරාමත් පොයින්ට් හම්බෙනවා. හැබයි අවුල තියෙන්නේ ගොඩක් ඒවා ලංකාවට Ship කරන්නේ නෑ තාම. හැබැයි CD එහෙම නම් එවනවා, මන් අර කියපු ඉන්දියන් කාරයත් DVD එකක් ගෙන්නගෙන. Points 137 ගිහින් තියෙන්නේ.
අපි ඉන්වයිට් කරන කෙනෙක් බඩුවක් විකිනිවොතිනුත් අපිට පොයින්ට් හම්බෙනවලු. කැමති අය Register වෙන්න. Try කරලා බලන්න Free මොනාහරි ගෙන්නගන්න. මෙන්න ලින්ක් එක.
http://www.listia.com
මටත් උදව්වක් කරන්න කැමති අය ඉන්නවනම් මගේ Referrel Link එකෙන් Register වෙන්න. නැතත් අවුලක් නෑ.
http://www.listia.com
මං දන්න තරමින් ලංකාවෙ මේ සයිට් එක එච්චර ප්‍රසිද්ධ නෑ. මේකෙන් මොනාහරි ගෙදරට ගෙන්නගත්තොත් මේ Thread එකේම දාන්න. අනිත් අයටත් ඒක වැදගත් වෙයි. Auctions තමයිලු මේකෙ ප්‍රසිද්ධම.
referral link removed
Mod

**********************************************
referral link removed
Mod
Last edited by a moderator:

11+
?