Free LED Bulb CEB

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මම ටිකක් ‌හොයලා බැලුවා. ‌මේකයි සිද්ධිය.

    ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණ ජාතික වැඩසටහන යටතේ අඩු විදුලි පරිභෝජනයක් සහිත නිවාස ඒකක වෙත ආලෝක විමෝචන ඩයෝඩ විදුලිපහන් (LED Lamps - Light Emitting Diode Lamps) ලබා දීම

    විදුලි පරිභෝජනය සඳහා වන ඉල්ලුම අඩු කිරීම මඟින් බලශක්තිය කළමනාකරණය පිණිස රජය විසින් වැඩි අවධානයක් යොමු කරනු ලැබ ඇති අතර, ඒ සඳහා වන පියවරක් වශයෙන් අඩු විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයින් අතර කාර්යක්ෂම විදුලි බුබුළු භාවිතය ප්‍රචලිත කිරීම සඳහා සහන ණය ක්‍රමයක් යටතේ LED බල්බ බෙදා හැරීමට යෝජනා වී ඇත. ඒ අනුව, අඩු විදුලි පරිභෝජනයක් සහිත නිවාසවල භාවිත කරනු ලබන අධික විදුලිබලයක් වැය වන විදුලි බල්බ ඉවත් කර ඒ වෙනුවට පොලී රහිත වාරික 24කින් මාසික විදුලිබිල් ගාස්තුව සමඟ අය කරගත හැකි ක්‍රමවේදයක් යටතේ LED බල්බ ලබා දීමට යෝජනා කර තිබේ. ඒ යට‍තේ මසකට විදුලි ඒකක 1 - 30 අතර ප්‍රමාණයක් භාවිත කරන නිවසකට LED බල්බ 02ක් ද, ඒකක 30 - 60 අතර ප්‍රමාණයක් භාවිත කරන නිවසකට LED බල්බ 03ක් ද, මසකට විදුලි ඒකක 60 - 90 අතර ප්‍රමාණයක් භාවිත කරන නිවසකට LED බල්බ 04ක් ද වශයෙන් ලබා දීමටත්, එම කාර්යය සඳහා අවශ්‍ය වන විදුලි බල්බ දසලක්ෂයක් ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා මිල දී ගැනීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya

    90ta wadi nam bulb ne. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120

    Light one nam kaden ganna puluwan. Raviya ethaninuth keeyak hari ganak hoyaganna hadanne
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පිච්චෙන ඒවාට වොරන්ටි ගන්න රුපියල් දෙතුන්සීයක පෙට්‍රල් ගහන් දුවන්න වෙයි
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,099
    2,193
    113
    Free කියලා තියෙන්නෙ කොහෙද යකූ. තොපිට මතක නැද්ද රවියයි දැන් විදුලුබල ඇමති. ගහපු බද්දක්ද දන්නෙත් නෑ. කොයි එකටත් ඊලඟ මාසේ මීටරේ කියවන්න එන එකාට දෙන්න ලයිට් දෙකක් ලෑස්තිකරගෙන හිටහන්. නැත්නම් ඊලඟ බිල් එකේදි ප්‍රමාද ගාස්තු එකතුවෙයි

    :lol::lol:
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ඔන්න LED ‌බෙදන්න පටන් අරන්. හැබැයි Free ‌නෙවෙයිලු ‌දෙන්නේ. එක Bulb එකකට මාසෙට රු. 8ක් බැගින් මාස 24ක් බිලට එකතු කරනවලු.

    11algzq.jpg