Free N95 8GB ෆ්‍රී මොබයිල් ෆෝන් එකක්

~~~~

Member
Apr 19, 2010
765
56
0
machan uba phone shope ekakda karanne ........ela ela elakiri ekata nawa jawayak............jaya weewa........suba anagathayak.........samata sathuta

mama wen thanaka bun.. dinana ekata MC eken 4n aran dhenawa :)
 

~~~~

Member
Apr 19, 2010
765
56
0
උඹලා මේකයි කරන්න ඕන.....

අද මේ මොහොතෙ ඉදන් 2010 අගෝස්තු 1 වෙන කල් මේ ත්‍රේඩ් එකේම චැට් කරපල්ලා.. වැඩිම පෝස්ට් ගනනක් දාපු එකා ගෙ ගෙදරටම ෆෝන් එක එවන්නෙ නැහැ :P :P දිනන එකා එම්.සී එකට ඇවිත් ෆෝන් එක අරන් පලයන්... තේරුනා නෙ? දැන් ඉතින් පටන් ගනිල්ලා


පළමු තෑග්ග විදිහට මම උඹත් එක්කම ගිහින් බම්බලපිටියේ ඕනම සොප් එකකින් බ්‍රෑන්ඩ් නිව් නොකියා 95 8ජී.බී එකක් අරන් දෙනවා

12864778_1.jpg

[me 4to eka exsample ekak]




දෙවන තෑග්ග විදිහට මම සති 2ක් පාවිච්චි කරපු නොකියා 95 ගිගාබයිට් 8 ෆෝන් එකක් දෙනවා

dsc00844j.jpg

dsc00846f.jpg

dsc00849r.jpg

dsc00845q.jpg

dsc00847v.jpg

dsc00848r.jpg

[real 4tos]
 

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,310
    642
    113
    mamath may davasvala hoda 4n 1 hoya hoya innava..n mama kemathi 5mp ,symbian 4n 1kata..hehehe