අයි සී..

මේකෙ තෑග්ග දෙන කෙනා හොදට හොයල බලල දුන්නොත් හොන්දයි ඉතින්.. කොහොමද ඒත් චැට් කරපු ඔක්කොම ඇනලයිස් කරන්නෙ

ඉරෙන සීන් එකනෙ..
හැබැයි පොරට පුලුවන් නිකන් තව මෙම්බෙර් කෙනෙක් සෙට් කරන් උට ලොකු ගානක් රීලොඩ් කරල දීල.. ඌට කියල ඇනලයිස් පාරක් දාන්න හරියට චැට් කරාද කියල බලපන් කියල

මොකද සල්ලි දෙනවනම් ඉතින්...

මේකට මැක්රො හදන්න නම් හෙන ගේමක් දෙන්න වෙනවනෙ බන්? පෝස්ට් කරන්න හැදුවත් චැට් මැසෙජ් ගහන්න අයිඩියාස් කොහෙන්ද එන්නෙ? මැක්රො එකට?

අර්ටිෆිශල් ඉන්ටෙලිජන් පාර්ට් එකකුත් මැක්රො එකට ඇඩ් කරන්න වෙයි එහෙනම්
අර අයි මැක්රො ෆයරි ෆොක්ස් ඇඩොන් එකෙන් බාගයක් විතර ඩිසයින් කරන්න පුලුවන් වෙයි

ඉතුරුවා

අනික චීට් කරා කියල පොන් එක දුන් නැත්තන් වැඩෙ අල වෙනවනෙ? ඌ හොයල බලල දෙනව කිව්වෙ නෙ?