Free N95 8GB ෆ්‍රී මොබයිල් ෆෝන් එකක්

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    phone eka dunne nathnan reddak adan me paththe enne ne kiyala ape phone ekata porakannange samgamaya wisin theeranaya karala thiyenne :yes:

    machan uba phn ekata sirawata try nam macro use karanna apa.....mama me podi fun ekak ganne phn eka gana asawa 3n hitinma ain karala
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    pissuda ban meke amuthu amuthu sellan wenne ! anthima mohothe posts wanchawakwath unoth kata kiyanda da.. mamanan heta aniddata barayak wenda yanda inne :yes::yes:
    අයි සී.. :P මේකෙ තෑග්ග දෙන කෙනා හොදට හොයල බලල දුන්නොත් හොන්දයි ඉතින්.. කොහොමද ඒත් චැට් කරපු ඔක්කොම ඇනලයිස් කරන්නෙ :P ඉරෙන සීන් එකනෙ.. :P

    හැබැයි පොරට පුලුවන් නිකන් තව මෙම්බෙර් කෙනෙක් සෙට් කරන් උට ලොකු ගානක් රීලොඩ් කරල දීල.. ඌට කියල ඇනලයිස් පාරක් දාන්න හරියට චැට් කරාද කියල බලපන් කියල :D මොකද සල්ලි දෙනවනම් ඉතින්... :rolleyes:

    macrooooooooooooooooooooooooooooooooooooo

    :D මේකට මැක්‍රො හදන්න නම් හෙන ගේමක් දෙන්න වෙනවනෙ බන්? පෝස්ට් කරන්න හැදුවත් චැට් මැසෙජ් ගහන්න අයිඩියාස් කොහෙන්ද එන්නෙ? මැක්‍රො එකට? :P අර්ටිෆිශල් ඉන්ටෙලිජන් පාර්ට් එකකුත් මැක්‍රො එකට ඇඩ් කරන්න වෙයි එහෙනම් :lol:

    අර අයි මැක්‍රො ෆයරි ෆොක්ස් ඇඩොන් එකෙන් බාගයක් විතර ඩිසයින් කරන්න පුලුවන් වෙයි :rofl: ඉතුරුවා :P අනික චීට් කරා කියල පොන් එක දුන් නැත්තන් වැඩෙ අල වෙනවනෙ? ඌ හොයල බලල දෙනව කිව්වෙ නෙ?
     
    hari answer one na machan thread eka balana ekagene mole kachal wenne..................:lol::lol::lol: AI danna tharam N95 watinne nane :lol::lol::lol:
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    අයි සී.. :P මේකෙ තෑග්ග දෙන කෙනා හොදට හොයල බලල දුන්නොත් හොන්දයි ඉතින්.. කොහොමද ඒත් චැට් කරපු ඔක්කොම ඇනලයිස් කරන්නෙ :P ඉරෙන සීන් එකනෙ.. :P

    හැබැයි පොරට පුලුවන් නිකන් තව මෙම්බෙර් කෙනෙක් සෙට් කරන් උට ලොකු ගානක් රීලොඩ් කරල දීල.. ඌට කියල ඇනලයිස් පාරක් දාන්න හරියට චැට් කරාද කියල බලපන් කියල :D මොකද සල්ලි දෙනවනම් ඉතින්... :rolleyes:

    hehe ne ne ban.. danatanan meke udinma inna ayagen mcj karaya hara anith hamoma sarwa sadaranawa nidi maragena chat karapu un !

    anika mokek hari hora karanda haduwoth api nikan idida !! gahanawa kale paththara ! :frown: