freelancer Help

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මට ලොකු උද්දව්වක් ඕන.මම free lancer account එකක් හදනව .එකේ bid කරන්න යනකොට මගේ profile එක හදන්න කියනව මම කොචර කරන්න ගියත් කරන්න දෙන න saving කියල ඇවිත් එතනම නතර වෙන්ව මේක කර ගන්නේ කොහොමද ? 3 වෙනි step එක විදිහට තියන්නේ මගේ profile eka up කරන්න නමක් දීලා එහෙම ඊක තමයි කරන්න දෙන්නේ නැත්තේ..save button එක තියනව .ඊත් කරන්න දෙන්නේ නැහැ.error එකක් එන්නෙත් නැහැ.
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    anee hariyan na ban save karanna giyama dash bord eka haraha save karanna den na..kotinma kiyanwanm aduma ban 4n number verification ekwath den naha karanna..