ගන් නැ ගන් නැ කියල හිටියෙ එත් ඉත්තැව හේතුකොට ගෙන ගත්තා
360 උනා ෆොන් එක
අවුරුද්දක් ශොප් වොරන්ටි හාඩ්වෙයා සොෆ්ට්වෙයා ස්ක්‍රින් එක ෆ්‍රි රිප්ලෙස් කරනව කිව්ව අවුරුද්දක් ඇතුලත අවුලක් ආවොත්
එජස් නැති එක නම් සුපිරි
S23 එකට වඩා බ්‍රයිට්නස් නම් වැඩි වගේ
බැටරි ලයිෆ් එක නම් මරු පැය 2.30 වගේ යුස් කලා චැට් විඩියො බලන්න බැටරි එක 73% වගෙ වෙනකන් බැස්ස
කලර්ස් ටිකක් වැඩි කලින් එකට වඩා
ප්‍රිමියම් ලුක් එක වැඩි
එච්චරයි
දැන් පල