From S23 ultra to S24 Ultra

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,219
    9,340
    113
    In the eyes of my girl
    ගන් නැ ගන් නැ කියල හිටියෙ එත් ඉත්තැව හේතුකොට ගෙන ගත්තා
    360 උනා ෆොන් එක
    අවුරුද්දක් ශොප් වොරන්ටි හාඩ්වෙයා සොෆ්ට්වෙයා ස්ක්‍රින් එක ෆ්‍රි රිප්ලෙස් කරනව කිව්ව අවුරුද්දක් ඇතුලත අවුලක් ආවොත්
    එජස් නැති එක නම් සුපිරි
    S23 එකට වඩා බ්‍රයිට්නස් නම් වැඩි වගේ
    බැටරි ලයිෆ් එක නම් මරු පැය 2.30 වගේ යුස් කලා චැට් විඩියො බලන්න බැටරි එක 73% වගෙ වෙනකන් බැස්ස
    කලර්ස් ටිකක් වැඩි කලින් එකට වඩා
    ප්‍රිමියම් ලුක් එක වැඩි
    එච්චරයි
    දැන් පල

    20240311-065929.jpg


    20240311-065949.jpg


    20240311-070014.jpg


    20240311-070142.jpg


    20240311-143713.jpg


    20240311-143715.jpg


    20240311-143717.jpg


    20240311-143719.jpg


    20240311-143729.jpg


    20240311-143731.jpg


    20240311-143734.jpg


    20240311-143747.jpg




     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,219
    9,340
    113
    In the eyes of my girl
    360t khnd gtte? Dubaia hand carried d? Display warranty th ekka 🤔
    ඔව් ඩුබායි හෑන් කැරි එව්ව තමා
    ඔව් ඩිස්ප්ලෙ වොරන්ටි එක්ක 360ක්
    ලිබර්ටි ප්ලසා එකෙන් ගත්තෙ
     
    • Like
    Reactions: NRTG

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    2,443
    2,243
    113
    Regular s24 ekei s24 U eke base cam eka same neda ? Ekama wenasa 200mp 100x cam neh ?
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,219
    9,340
    113
    In the eyes of my girl
    echchara phone ekak aragena gahala thiyanna lontha photo tika balahanko ithin
    මට කම්මැලි ඔයි ඔක අරන් එහෙ මෙහෙ යන්න මල් ගසුයි අරවයි මේවයි

    Bump
    Area eka koheda bung?
    මෙ කොට්ටාවෙ බන්
    ------ Post added on Mar 11, 2024 at 3:09 PM
     
    • Like
    Reactions: NRTG and dayt0na

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,569
    23,418
    113
    Samsung වල S24 Ultra නෙවෙයි S26 Ultra ආවත් ඒ ඔක්කොගෙම කැමරා වලට වඩා හද්ද පරණ iphone 12 pro වල කැමරා එකත් කොලිටි 😎 කැමරා quality නම් ඉතිං iphone තමයි 😎 රිදෙයි 🤣
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,219
    9,340
    113
    In the eyes of my girl
    Samsung වල S24 Ultra නෙවෙයි S26 Ultra ආවත් ඒ ඔක්කොගෙම කැමරා වලට වඩා හද්ද පරණ iphone 12 pro වල කැමරා එකත් කොලිටි 😎 කැමරා quality නම් ඉතිං iphone තමයි 😎 රිදෙයි 🤣

    නැ රිදුන් නැ අනුකම්පා හිතුනා

    වටපිටාව දැක්කමනම් පේන්නෙ උබ සබ්බසකලමනාවම වියදම් කරලා පෝන් එකක් ගත්ත ගමක අනාතයෙක් වගේ.

    අනේ ඔව් බන් සියලු සෙසත වියදම් කරල ෆොන් එක අරන් කුලි ගේක ඉන්නෙ
    තැන්ක්ස් බ්‍රො
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,569
    23,418
    113
    නැ රිදුන් නැ අනුකම්පා හිතුනා
    උපරිම වේදනාවේ සලකුණු 🤣 හිත ඇතුලෙන් දන්නවා
    මොනවා කිව්වත් iphone කැමරා තමා quality ම කියලා 🤣
     
    • Haha
    Reactions: NRTG and manjulabw

    Amew

    Well-known member
  • Jan 21, 2023
    1,388
    1,909
    113
    නැ මචන් ගැනි මිනිහ දෙන්නම ලන්කාවෙ ඉන්නෙ පුතෙකුත් ඉන්නව
    ආහ් එල. මගේ යාලුවෙක් හිටියා ඔය වගේම පොට් එකක, ඔය වගේම ගෙදරක.
    කොට්ටාවේ අස්සේ පාරක.
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,219
    9,340
    113
    In the eyes of my girl
    උපරිම වේදනාවේ සලකුණු 🤣 හිත ඇතුලෙන් දන්නවා
    මොනවා කිව්වත් iphone කැමරා තමා quality ම කියලා 🤣

    ඔව් මචන් Iphone කැමරා තමා කොලිටිම
    දැන් හරිනෙ

    ආහ් එල. මගේ යාලුවෙක් හිටියා ඔය වගේම පොට් එකක, ඔය වගේම ගෙදරක.
    කොට්ටාවේ අස්සේ පාරක.

    කොට්ටවෙන් ඇතුලෙ මචන් මේ

    mama dubai mall eke dakke 5800AED vage. uba dubai genna gathe.

    එතකොට රුපියල් කියක් වගෙද බන්
    මෙව ඩුබයි හැන්ඩ් කැරි සෙට් බන්
    මම ගහත්තෙ ලන්කාවෙන්
    ------ Post added on Mar 11, 2024 at 3:34 PM
     

    The Mist

    Junior member
  • Mar 5, 2024
    45
    51
    18
    මමනම් මලාට ෆෝන් ගන්නෙ නෑ ලිබර්ටි ප්ලාස එකෙන්.
     
    • Wow
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,249
    7,588
    113
    ඔව් මචන් Iphone කැමරා තමා කොලිටිම
    දැන් හරිනෙ



    කොට්ටවෙන් ඇතුලෙ මචන් මේ



    එතකොට රුපියල් කියක් වගෙද බන්
    මෙව ඩුබයි හැන්ඩ් කැරි සෙට් බන්
    මම ගහත්තෙ ලන්කාවෙන්
    ------ Post added on Mar 11, 2024 at 3:34 PM
    464,000 vage. habai godak dakala tiyei dubai eke sell karna phone, laptop same brand eka lanakwe patte adui.
     
    • Like
    Reactions: NRTG