From S23 ultra to S24 Ultra

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    42,878
    86,594
    113
    TRA කියන්නෙ මොකක්ද බන් ?
    TRA උන්ගේ මෙහෙ TRC වගේ එක. About phone වල තියෙනවා.
    එක්ස්චෙන්ජ් කියන්නෙ ඉටින් ෆොන් එක දුන්න උන් S24 එක දුන්න
    අතින් 140 ගෙව්ව
    140ට පාඩු නෑ නේ දැන් අරගෙන අවුරුද්දක් විතර නේ උබ කොහොමත්.
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,707
    10,236
    113
    In the eyes of my girl
    TRA උන්ගේ මෙහෙ TRC වගේ එක. About phone වල තියෙනවා.

    140ට පාඩු නෑ නේ දැන් අරගෙන අවුරුද්දක් විතර නේ උබ කොහොමත්.
    ඔව් මචන් TRA කියල එකක් තිබ්බා
    මම අර ගත්තෙ ගිය පෙබරවරි 27 කලින් එක
    ෆුල් ෆාස්ට් චාජින් ගහල වාහනෙ හැමවෙලෙම වයර්ලස් චාජින් දාගෙන යුස් කලේ :lol:
    පාඩුත් නැ ඉතින් 140 ට
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,218
    4,240
    113
    මිට්ටො, හඳ සූම් කරලා දාපංකො බලන්න..
     
    • Like
    Reactions: NRTG

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,117
    574
    113
    relased price ekath ekka 360 ta nam laabai bn
    lankawe prices attama adui
    S23 U eka 250i
    S24U eka 360i
    yako singa wala ehema S23U ekama 320k wage wenawa :P
    Singa 4n and lankawe 4n kada wala prices compare karanna epa.
    Lankawe 4n compare karanwa nam softlogic prices wage ekka compare karanna
     
    • Like
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    4,643
    7,934
    113
    @miyuru4u
    Dan kohoma user experience eka ? Gaththa kaaleta wada optimise ehema wela athi neh...
    256GB version ekada gaththe ? Dan memory kohomada ?