Full Options car එකක් කියන්නේ මොකද්ද?
වාහනයක් ගන්න පත්තර , Internet බලපුවම හැම එකේම තියෙනවා Full Options car එකක් මේක කියල. හුගාක් පෙනුමට තියෙන වාහනේටත් Full Option කියනවා මේ පරණ යකඩ ගොඩවලුත් Full Option ලු.
මොනාද ඔය කියන Full Options?
දාමුකෝ බලන්න කස්ටියට දැනගන්නත් එක්ක පැහැදිලිව Full Options සියල්ලම.මට සියල්ලම ඕනි.

A/C, Power mirrors වගේ, මේ වගේ, ආදී වශයෙන්,යනාදී, උදාහරණ වශයෙන්
නෙවෙයි. ඔක්කොම ඕනි.Full List එකම

Last edited:

ඕන් ඕන් ඉතින් ගැටළුවක් ලිහන්න ආපුවම තව එකක් ආව..