Funny Hutch

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Worst telecommunication provider in Sri Lanka

    Hutch එකට customerලා නැති එක පුදුමයක් නෙවේ. මම රුපියල් දෙදාහක් දීලා ගත්ත කපල් සිම් එක බැන බැන අවුරුදු 3ක්ම පාවිච්චි කරේ, වියදම් කරපු රුපියල් දෙදාහට තිබුන ලෝබ කමටයි, නම්බර් එක හැමෝටම දුන්නට පස්සෙ ආයෙ නම්බර් එක මාරු කරන්න අකමැති නිසයි. Mobitel Couple SIM එකක් හම්බුන නිසා, Hutch හිසරදේ අයිං කරලම දාන්න තීරණය කලා. අවුරුදු 3ක මගේ අත්දැකීම් මම මෙහෙම විස්තර කරන්නම්.
    :D:D:D:D :D:D:D:D

    •. කරන්ට් එක ගියාම කෝල් ගන්න බෑ.
    •. මම අත්විඳපු චාටර්ම Customer Service තියන company එක
    •. වගකීමක් ගන්න පාර්ෂවයක් නෑ. බෝල පාස් කරන එවුං විතරයි ඉන්නෙ.
    •. මම හිතන්නෙ, Hutch එකේ කෝල් වලට උං live ඇහුම්කම් දෙනවා. අමුතු ශබ්ද ඇහෙනවා හිටපු ගමන්. (දැං නම් ඒක ටිකක් අඩුයි.)
    •. Customer base එක අඩු නිසා, data package නම් හොද performance එකක් තියනවා. හැබැයි. එක package එකක් විතරක්ම පාවිච්චි කරන්න. මොකද අපි මාරු කරාට ඒවා මාරු වෙන්නෙ නෑ ලේසියකට.
    •. සල්ලි වැඩිපුර කැපුනා කියලා දැනුනොත්, කෝල් කරලා refund කරගන්න ඕන. ඒකටත් කෝල් දෙකක් විතර දෙන්න ඕන.
    •. දවසකට System error වැඩිපුරම එන company එක. අහන අහන හැම වෙලේම System error. (මම හිතන්නෙ ආයතනය ලාබ ලබන ප්‍රධාන විදිය ඒක.)​
    "Thank you for using Hutch"​
    :rofl::rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol:
    #Hutch
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේක කොහොමද?

    මේක කොහොමද?
    :cool::cool::cool::cool: :cool::cool::cool::cool:
    10590574_783375125045316_408396556642829646_n.jpg

    #Hutch
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මෙහෙම ආතල් සීන් එකකුත් තියනවා

    මෙහෙම ආතල් සීන් එකකුත් තියනවා customer care එකට කතා කරලා ඉවර වුනාට පස්සෙ:
    :P:P:P:P :P:P:P:P
    "Press 1 if you satisfy with our service
    Press 2 if you not satisfied with the service"
    Input: 2

    "Sorry,
    Press 1 if you satisfy with our service
    Press 2 if you not satisfied with the service"

    :confused::confused::confused:
    Input: 2

    "Sorry,
    Press 1 if you satisfy with our service
    Press 2 if you not satisfied with the service"

    :confused::confused::confused:
    Input: 2

    "Sorry,
    Press 1 if you satisfy with our service
    Press 2 if you not satisfied with the service"

    Input: 1
    "Thank you for using Hutch"​
    :rofl::rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Matath Hutch nariyek Galledi Boru kiyala data sim ekak dunna. gedara avith balakota ehema package ekak naa. mama ayeth giya wuta dekak anala enna. e hutta kiyanawa , wu ehema data package wikunuwe naa kiyala. mama uta hodata desala awa.
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Matath Hutch nariyek Galledi Boru kiyala data sim ekak dunna. gedara avith balakota ehema package ekak naa. mama ayeth giya wuta dekak anala enna. e hutta kiyanawa , wu ehema data package wikunuwe naa kiyala. mama uta hodata desala awa.
    Ado matath okama una Anuradhapura bustand eka lagin Hutch SIM ekak aragena. Promotion kiyala boru kiyala vikunala thiyenne. Dawas 2k giyapuwama, kiyapu widiye package ekak active une na eke. Branch ekata gihilla ahaddi kiyanawa. Api danne na promotion thibba kiyala kiyala. Gaththa godak ewunge Rs.500ta sorry una.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    hutch Sri lankawe bankoloth wela inne ban :eek: company eka sell karanna inne un :dull: bohodurata Mobitel gani oka :yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ජොසී;19398113 said:
    :D:D:D:D
    හානේ... හෙනම ගහපං. හෙනම ගහලා අකුලෝලම ගිහිං, ඕකෙ ඉන්න එවුං පාරටම වැටියං.
    :yes::yes::yes:

    $ 140 million Dila ganna yanne :eek: aparade salli :rofl:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura


    හප්පට... මුංගෙ තියෙන සැර...:angry:
    මං හිතන්නෙ office එකේ double ගේම් ගහන එකෙක්ගෙ ගැටේකට අහුවෙලා. :rofl:
    ඔවුං හැමදාම ඔහොමයි.
    :D:D:D:D
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ජොසී;19398160 said:
    මං හිතන්නෙ office එකේ double ගේම් ගහන එකෙක්ගෙ ගැටේකට අහුවෙලා. :rofl:
    ඔවුං හැමදාම ඔහොමයි.
    :D:D:D:D

    :rofl::rofl:
    අනික අර පාරෙ විකුණන උන්ගෙන් ගන්නකොට කියන දේවල් නම් ගොඩක් වෙලාවට අම්බානක බොරු...:growl: විශේෂයෙන් ඩේට පැකේජ් ගැන එහෙම...
    අනික මේ යක්කුන්ගෙන් මොකක් හරි දෙයක් ගැන අහනකොට උන් දන්නෙත් නෑ උන්ගෙ තියෙන සර්විස් ගැන..:confused:

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට නං හොඳම එක හච් :D :D
    49ට 1GB වෙන කව්ද දෙන්නෙ :D :D
    ඔය කියන තරං නං අවුල් වෙලා නෑ මාරු කලොත් උපරිම විනාඩි තුනක් වගේ යයි :yes: :yes:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මුන්ට මුල මතක නෑ බන් මුන් වැලේ වැල් නැතුව ඉදලා ජනප්‍රිය උනේ couple pakege එකෙන්.දැන් අපිටම ඇරලා තියෙන්නේ. දැන් pakege eka limit කරලා.මුන්ට ඕන ඕන විදියට මෙහෙම pakege වෙනස් කරන්න පුලුවන්ද බන්..මොකක් හරි pakege එකක් ජනප්‍රිය උන ගමන් එකේ තියන දේවල් ලිමිට් කරනවා.data pakege හිටන්..hutch companiya හෙන ගහලා අකුලොලම පල
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mata hutch data use karla epa wuna bn eka parak dscnt karala man connect karanna 1000k damma tika welwak yaddi menna yako apahu internet yanna bah ahala baluwahama kiywan man ea dapu 1000n lu internet gye man kiwwa man pkg ekatane gewwe kiyala un kiynwa sir oyage geweema adu nisa ehema wenne kiyala :lol: man ain karlaa damma