අපෝ HUTCh නම් ජරාවක් ..මම hutch පාවිච්චි කරන්න ගත්තේ 2012 දී වගේ ...ඒ දවස් වල රු 100 ට unlimited calling තිබ්බේ grioup එකේ ..දැන් එක 300ක් කරලනේ ..ඒ මදිවට time limit එකක් තියෙනවානේ ..මම කතා කරලා ඇහුවම මුන් කියනවා එහෙම limit එකක් නෑ ..system එකෙන් automatically අපි පාවිච්චි කරන විධිහ අනුව තමයි ලිමිට් කරන්නේ කියලා ...මට දැනුන විධිහට නම් දැන් විනාඩි 500 වගේ තමයි දෙන්නේ ..මගේ package එක සති 2න වගේ ඉවර වෙනවා බන් ..එහෙමට call ගන්නේ නෑ ..දවසටම පැයක් විතර ගනියි ....මහා කාලකන්නි network එකක්...internet නම් පට්ට slow ..250Kbps වගේ එන්නේ ..facebook load වෙන්න යනවා විනාඩි 15ක් විතර ......ජරාවක් .....මේ දවස් වල මම හොයනවා හොද package එකක් ...