Funny Hutch

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම හච් කපල් සිම් එකක් අරන් දැන් අවුරුදු 3 පැනලා මාස ගානක් වෙනවා.
    ගත්තු දවසේ ඉදන් මට නම් අද වෙනකම් කිසිම අව්ලක් නෑ.
    කස්ටමර් කෙයාර් එක අව්ලක් නෑ මට නම්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මුන් දැන් MMS දෙන්නෙත් නෑලු නේද බං..

    දැන් අවුරුදු ගානක ඉදන් හච් එකෙන් ඔය සර්විස් එක නැවැත්තුවා.
    කවුද බන් දැන් එම්එම්එස් යුස් කරන්නේ?
    ස්කයිප්,වයිබර් අරවා මේවා තියනවනේ.

     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඇයි බං 50 ලොන් එකක් ගත්තම 8ක් කපා ගන්නවා
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම හච් කපල් සිම් එකක් අරන් දැන් අවුරුදු 3 පැනලා මාස ගානක් වෙනවා.
    ගත්තු දවසේ ඉදන් මට නම් අද වෙනකම් කිසිම අව්ලක් නෑ.
    කස්ටමර් කෙයාර් එක අව්ලක් නෑ මට නම්.

    Uba hutch ekeda weda? :lol: