Galaxy S5 එකක්

AnuradhaRa

Well-known member
  • අපේ කෙනෙක්ට හම්බෙලා
    මටත් ඒක අතපත ගාන්ඩ අවස්ථාවක් ලැබුණ
    මම ඒක තියා ගත්ත. හෙට උදේට දෙන්නං කියල
    නැත්තං කවද අපි මේව අතින් අල්ලන්ඩද..

    මේකෙ තියෙනව
    1. Motion and gestures - අත එහාට මෙහාට කෙරුවට වැඩ නෑනෙ :(
    2. Air vies - වැඩ කරනව

    Fingerprint (front-mounted), gyro, compass, barometer, gesture, heart rate

    Video - 2160p@30fps, 1080p@60fps, 720p@120fps

    Super AMOLED 1080 x 1920 pixels (~432 ppi density)