WIndows Xp Sp3
512mb Ram
64mb VGA
2.8Ghz Processor
මේ කොම්පුටරේට හරි යන ගේම් ටිකක් කියන්න.
512mb Ram
64mb VGA
2.8Ghz Processor
මේ කොම්පුටරේට හරි යන ගේම් ටිකක් කියන්න.


P4 එකක්. අදුරන පොඩි කොල්ලෙක්ට.P4 d ? mge palaweni PC eke specs![]()
cod 1 2
nfs mw wlt enkn okkm
gta sa wlt enkn okkm
medal of honor mul tika
cricket 07, fifa 09 and lower
igi 1,2
desert storm 1,2
2006 t klin ona game ekak wge ghuwhki![]()
GTA VICE CITyවගේ එවා දාලා දෙන බෑ බන්. පොඩි එකාගේ ගේදර උන් මට කේස් එක දායි.Gta vice city
හප්පා ළමයෙකුටද?GTA VICE CITyවගේ එවා දාලා දෙන බෑ බන්. පොඩි එකාගේ ගේදර උන් මට කේස් එක දායි.
. මම පොඩි කාලේ Vice city ගැහුවෙත් හොරෙන්.
6වසරේ කොල්ලෙක්ට. අපිත් ඕවා ඒ කාලේ ගැහුවා බන්. අපි ඒකාලේ VICE CITY ගැහුවේ වලත්ත හිතකින් නෙමෙයි. අනික අපි CD කඩේ අයියව පාවාලා දුන්නෙත් නෑ. ඒත් දැන් ඉන්න පොඩි උන සතපහකට සුවර් නෑ. පොඩ්ඩ බැරි උන ගමන් මාව මට්ටු කරයි වලත්ත ගේම් එකක් දාලා දුන්න කියලා.හප්පා ළමයෙකුටද?
