chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හප්පා ළමයෙකුටද?
    6වසරේ කොල්ලෙක්ට. අපිත් ඕවා ඒ කාලේ ගැහුවා බන්. අපි ඒකාලේ VICE CITY ගැහුවේ වලත්ත හිතකින් නෙමෙයි. අනික අපි CD කඩේ අයියව පාවාලා දුන්නෙත් නෑ. ඒත් දැන් ඉන්න පොඩි උන සතපහකට සුවර් නෑ. පොඩ්ඩ බැරි උන ගමන් මාව මට්ටු කරයි වලත්ත ගේම් එකක් දාලා දුන්න කියලා. :angry:
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ado mage mulma pc eketh oya specs. e kale 64gb vga thibe nathuwa wenama genna gatta. most wanted thiyala maruwa oke :D