Gaming Lap එකක් service කරගන්න තැනක් කියපල්ලකෝ - Colombo

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අවුරුදු 3ක් වෙනවා . service පාරක් දැම්මොත් හොදයි නේද ?
    මගේ room එකෙත් dust තියනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    හොඳ බ්‍රෑන්ඩඩ් තර්මල් පේස්ට් එකක් ගෙනත් යූටියුබ් බලල කරගන්න

    ඔය සර්විස් කරනව කියන තැන්වල තියෙන්නෙ Ali/Daraz ලාබෙටම ගන්න පුළුවන් ඒව
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හොඳ බ්‍රෑන්ඩඩ් තර්මල් පේස්ට් එකක් ගෙනත් යූටියුබ් බලල කරගන්න

    ඔය සර්විස් කරනව කියන තැන්වල තියෙන්නෙ Ali/Daraz ලාබෙටම ගන්න පුළුවන් ඒව
    thaniyama kaloth redde yanawa. mata me wada ba

    Owe.

    Khalid's Computer Solution's - Kadda hodata puluwan num witharak othanta palayan. kadden widinawa. lassana kello 5,6k issarha. iti rupa wage kello.​

    I ispeek very best inglish. you are welcome
    ------ Post added on Apr 30, 2022 at 1:32 PM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලැප මොකක්ද
    1651305886327.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මටත් service කරගන්න ඕන
    ඒත් උන අත්දැකීම් වල හැටියට හිතෙනව හොදට වැඩ කරන එකේ මොකටද ඉල්ලන් ටින්කිරි ගාගන්නෙ කියලා :baffled:
     
    • Like
    Reactions: Yakka putha

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මටත් service කරගන්න ඕන
    ඒත් උන අත්දැකීම් වල හැටියට හිතෙනව හොදට වැඩ කරන එකේ මොකටද ඉල්ලන් ටින්කිරි ගාගන්නෙ කියලා :baffled:
    අන්න ඒක තමයි මටත් අවුල .
    service කරලා කෙල වෙයිද කියල.
    හැබැයි ෂුවර් එකට මේක අස්සේ dust , කුබිත් ඉන්නවා. keyboard එක යට
     
    • Like
    Reactions: Yakka putha