ලංකාවෙන් gaming laptop එකක් ගන්නවා කියන්නේ සැහෙන ගානක් යන වැඩක්..අනික ලොකු ගණන් වලට උනත් තියෙන්නේ specs ගොඩක් අඩු තෝරන්න අමාරු සීමා වෙච model ටිකක්.
ම්ම් හිතුව බලන්නත් එක්ක එකක් ගෙන්නන්න.මම ලොකු ලොකු ඒවා නෙට් එකෙන් ගෙන්නලා නෑ.උපරිම දෙකට ගෙනාවේ RC Transmitter එකක්. එකත් ගෙදරටම ආවා.
මේ සහෝදර සහෝදරියන්ගෙන් මට දැනගන්න ඕන මේකයි.
1.මෙහෙම laptop එකක් ගේන එක වාසිද ?
2.විශ්වාසයක් ඇතුව ගෙන්නගන්න පුළුවන් වෙයිද ?
3.Tax එහෙම කොහොම වෙයිද ?
4.customs වල හිර උනොත් කරන්නේ මොකද ?
මම දැනට බලල තියෙනේ මේ site එකේ.
Model- Asus Gl551
LINK- http://www.xoticpc.com/asus-gl551jwds74-p-8093.html
ගෙනාපු කෙනෙක් ඉන්නවනං පොඩි උදව්වක් කරන්න.
ඒ වගේම සාධාරණ මිලකට මේ වගේ හොද laptop එකක් ගෙන්නලා හෝ දැනට ගෙනල්ල විකුනන්න තියනවනං දැනුවත් කරන්න.