Gastritis :( please help

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    velavata kapan. eka thamai mulikama behetha

    thakkali , dallo vage eva kanna epa
    vadipura vathura bonna(sisil vathura)
    Specialistpecialits kenek meet venna
     
    Jan 29, 2010
    638
    20
    0
    කොහොමද මචෝ මොකෝ කිව්වේ..:rolleyes: :)

    beheth list ekak dunna bonna behethakuth dunna. thava venama aran thambagannath list ekak dunna. tikak vada thiyenva thambagena karagena bonna one. kohoma hari karala meka goda daaganna one machan. thanx machan info valata :)
    *****************************
    thel miris badum hoda natha
    abul jaathi hoda natha
    thakkali , samon hoda natha
    kiri , yogurt kanna kiva kavama aualk naththan. (samhara ayata kaavata pase eva aul lu)

    beheth list eka hona lokui machan. anika hodama eka thama gihin balala thamange agata hariyana vidiyata e deval karaganna eka. tikak mahansi venna venva machan beheth tika daily basis hada ganiddi
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    එල එල බොන්න මචෝ මහන්සිවෙලා.. මටනම් මාස 3ක් විතර ගියා නිට්ටාවම හරියන්න. මටත් ඔය කිරි කේස් එක තිබ්බ බන්. කිරි බොන්න බෑ උදේට. දියබත් එහෙම කන්නබෑ අප්සට් වෙනව. ඕන දේවල් හොයාගෙන කරන්න හරියයි මචෝ.. :yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම හොඳ වෙනව තැඹිලි වතුර වලට..... සහ කොස් වලට...පුවාලු කෙසෙල් වලට

    මට ගැස්ට්‍රයිටීස් හැදුන වෙලාවෙ ගහෙන් තැඹිලි 10-12 ක් විතර කඩං බිවුව දවසම...... ගැස්ට්‍රයිටීස් සුං උනා ඒකෙම්ම....

    මම එච්චර බටහිර බෙහෙත් වලට කැමති නෑ...මොකද වෙන වෙන අතුරුඵල එනව
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    newspaper_advert_31_08_2014.jpg

    මේක ගැන මොකද හිතන්නේ. ගත්ත අය ඉන්නවද?

    ඉංගිරියෙ තැන හොදයිද ? මගේ බඩවැල් තුවාල වෙලත් එක්ක.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    newspaper_advert_31_08_2014.jpg

    මේක ගැන මොකද හිතන්නේ. ගත්ත අය ඉන්නවද?

    ඉංගිරියෙ තැන හොදයිද ? මගේ බඩවැල් තුවාල වෙලත් එක්ක.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    මචන් බඩ වැල් තුවාල වෙලානම් ඩොක්ට කෙනෙක්ට පෙන්නලා බෙහෙත් අරන් ටිකක් පාලනය කර ගනින්. තුවාල වැඩිවුනොත් තත්වෙ දරුණුයි. බඩ වැල් අයින්කරන එක පවා කරනවා සමහරුන්ගේ.. තරමක් පාලනය වුනාට පස්සෙ සිංහල බෙහෙත් කරල හොඳ කර ගනින් මං කියන්නේ..

    මට නම් හොඳ වුනා නමුත් තත්වෙ ගොඩක්ම දරුණු නම් මුලින් ඩොක්ට කෙනෙක් හම්බවෙලා හිටපන්..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කරුම ලෙඩක් බං.. මටත් අවුරුදු ගාණක ඉඳන් තියෙනවා.. මම නම් ඕක විහින් හදාගත්තෙ.. බීලා බීලා.. මගේ බඩ වැල් තුවාලත් උනා එකපාරක්.. ගෑස්ටික් හොඳ කරන්න බැහැ බං මොන බෙහෙත කලත්.. සිංහල බෙහෙත් ගැන නම් හරියටම දන්නෑ.. ඒත් කෝකෙන් උනත් පාලනය කරන්න විතරයි පුළුවන්..
    :no::no::no:
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    machan matath hedeegena awaaa,
    wathura godaak beepan
    thakkali(tomato) thel dala kannama epaaa
    puluwan tharam wathura beepan man dawasata 2l or 4l bonawa den godaak durata aduii
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සොයන්නා;17166963 said:
    ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම හොඳ වෙනව තැඹිලි වතුර වලට..... සහ කොස් වලට...පුවාලු කෙසෙල් වලට

    මට ගැස්ට්‍රයිටීස් හැදුන වෙලාවෙ ගහෙන් තැඹිලි 10-12 ක් විතර කඩං බිවුව දවසම...... ගැස්ට්‍රයිටීස් සුං උනා ඒකෙම්ම....

    මම එච්චර බටහිර බෙහෙත් වලට කැමති නෑ...මොකද වෙන වෙන අතුරුඵල එනව

    සීතල එරියා වලට හරියන්නේ නැ නේ :confused::confused::confused:හැබැයි සුපිරි :D:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් බඩ වැල් තුවාල වෙලානම් ඩොක්ට කෙනෙක්ට පෙන්නලා බෙහෙත් අරන් ටිකක් පාලනය කර ගනින්. තුවාල වැඩිවුනොත් තත්වෙ දරුණුයි. බඩ වැල් අයින්කරන එක පවා කරනවා සමහරුන්ගේ.. තරමක් පාලනය වුනාට පස්සෙ සිංහල බෙහෙත් කරල හොඳ කර ගනින් මං කියන්නේ..

    මට නම් හොඳ වුනා නමුත් තත්වෙ ගොඩක්ම දරුණු නම් මුලින් ඩොක්ට කෙනෙක් හම්බවෙලා හිටපන්..

    දැන් හරිද.? :rolleyes::D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සීතල එරියා වලට හරියන්නේ නැ නේ :confused::confused::confused:හැබැයි සුපිරි :D:D
    ----A vagema Kohoba yusha valata. Sinhala beheth badu kadaval vala thiyenva -----NIMBA ARISHTAYA-------eya aragena tika tika bonna.
     
    Last edited:

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    Machan, Mama gastritis hadila aurudu 2k vitara duk vinda. endorscopy 2k kala. thuvala tibba, hiatus hernia kivva. english behet masa 7k vitara bivva. bonakal hodai. passe sinhala behet gatta. dan nam hondai. sinhala behet masa 2i bivve. http://www.kadahapolaayurveda.com/ onna oken tama mam behet gatte. kasaya tika hariyata bivva nam vade goda. hondata kanda puluvan venava.