Gay කෙනෙක්ගෙන් කරදරේ බන් මට

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    යකො උබ මගෙ FB එකෙත් ඉන්නවා,

    ඒත් උබ දාන පොස්ට් දැකල මම අද වෙනකල් හිතාගෙන හිට්යෙ උබ GAY කියලා යකො, :shocked::shocked::shocked:

    පලයං යකෝ යන්න :D මම Share කරන්නෙ තම්බි විරෝධී ඒව විතරයි ඩෝ :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹල කෙල්ලන්ට මැසේජ් දාද්දි උන්ටත් කරදරේ ඔය වගේ තමා :lol: :lol:
    ඔහොම වෙච්ච එක හොඳයි එතකොට උන් විඳින දුක උඹලටත් තේරෙනව :lol: :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    සමහර විට මේක උබේ කෙල්ලගෙම වැඩක් වෙන්න ඇති බන්...:lol:

    Ne ne eya nemei ban :D mu dan mata kathath kara. Anduranna berida ahanawa. Be kiwwama mu mage wall eke thiyena ewa kiyawanawa. Mata hena awul. Yako ohoma waachaala katha mama karalama ne ban hath awuruddakin :D
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මට මතක හැටියට උබ 6 වසරේදී තමා කනිස්ටෙන් අස් වෙලා තොලන්ගමුවට ගියේ
    මම හරිනම් මම උබව පොඩි කලේ ඉදන්ම දන්නවා
     
    • Like
    Reactions: dasss

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    මට මතක හැටියට උබ 6 වසරේදී තමා කනිස්ටෙන් අස් වෙලා තොලන්ගමුවට ගියේ
    මම හරිනම් මම උබව පොඩි කලේ ඉදන්ම දන්නවා

    Ado umba 1A to 6A wenakan ape panthiye hitapu nalin da ban :D ammah yako mama dan inne mirigama.. Dawasaka set wemu..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Ado umba 1A to 6A wenakan ape panthiye hitapu nalin da ban :D ammah yako mama dan inne mirigama.. Dawasaka set wemu..

    මට තවම මතකයි උබ අර සුදු පාට ලේන්සුවට හොටු සුරනවා:lol::lol:
    තාමත් එහෙමද :D
    සෙට් වෙමු දවසක
    request එකක් දාන්නම්
    ඩෝන්ට් වොරි මම gay නෙමේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    මට තවම මතකයි උබ අර සුදු පාට ලේන්සුවට හොටු සුරනවා:lol::lol:
    තාමත් එහෙමද :D
    සෙට් වෙමු දවසක
    request එකක් දාන්නම්
    ඩෝන්ට් වොරි මම gay නෙමේ

    Dapan dapan yako :D fb req ekak dapan. Umbawa mama nodannawaye. :D pissu hedei... Hotu nathi una machan ibema awurudu 16 wage weddi ban mata :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට මතක හැටියට උබ 6 වසරේදී තමා කනිස්ටෙන් අස් වෙලා තොලන්ගමුවට ගියේ
    මම හරිනම් මම උබව පොඩි කලේ ඉදන්ම දන්නවා

    Ado umba 1A to 6A wenakan ape panthiye hitapu nalin da ban :D ammah yako mama dan inne mirigama.. Dawasaka set wemu..

    මට තවම මතකයි උබ අර සුදු පාට ලේන්සුවට හොටු සුරනවා:lol::lol:
    තාමත් එහෙමද :D
    සෙට් වෙමු දවසක
    request එකක් දාන්නම්
    ඩෝන්ට් වොරි මම gay නෙමේ

    :rolleyes: :rolleyes:
     
    blue_in_rio

    Well-known member
  • මට මතක හැටියට උබ 6 වසරේදී තමා කනිස්ටෙන් අස් වෙලා තොලන්ගමුවට ගියේ

    images