gayankuwait ගේ නිරුවත

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දේශපාලනය යනු මිතුරාත් කාලයත් නැති වෙන වැඩක්
    කතා කරනව නම් හොඳම දේ තමා ගෙදර කතා කරන එක :P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    sirawata mama beluwa ban elakiri eke tikak hoda sanwadayak karanna denumak thiyena un adui deshapalane gena nikan ohe kiyawanawa
    lawata poddak ekkenek dennek innawa shape eke mada witharai hebei fake haththa

    :rofl::rofl: හොඳ වැඩේ තොට. :rofl::frown::D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගයාන්ගෙ හුයන්නෙන් වැඩක් නෑ. තෝ කලිනුත් හොඳ ත්‍රෙඩ් වල රුන්නා:frown::frown:
    You must spread some Reputation around before giving it to AnGeLHuNteR again.

    rep kapanna giyata kara ganna bari una :frown::frown::frown:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    deweni ekath gaththa,
    ekak gaththa,
    gayankuwait=djsunimal,
    gayankuwait=erozan,
    gayankuwait=naruto007

    tag watenawa sata sata gaalaa :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගයාන්ව ඕනෙවට වඩා සීරියස් ගන්න එපා මචංලා......ඔටුවෝ කවද්ද රෙදි ඇන්දේ? :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැ සහෝ හරි දේ හරි වගේම වැරදි දේ වැරදි කියන්න බැරි කම පිටකොන්දක් නැති කම තමා නිරුවත යන්නෙන් අර්ථ දක්වලා තියෙන්නේ :yes:

    එකට හේතු 2යි තියෙන්න

    1 එයා ඉන්නේ ලනකාවේ නෙමෙයි. ඒ නිසා වැඩිය දනේනෙන් නැහැ ලනකාවේ තියන තත්ත්වේ. අනික අනිත් අයගේ ප්‍රශ්න ගැන සංවේදීකමක් නැතිකම. නැත්තම් එහෙම නැහැ වගේ ඉන්න පුරුදු වෙලා තියනව.

    2 පුද්ගලික වාසි ,
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දේශපාලනය යනු මිතුරාත් කාලයත් නැති වෙන වැඩක්
    කතා කරනව නම් හොඳම දේ තමා ගෙදර කතා කරන එක :P

    සහතික ඇත්ත මචන්....දැන් බලපන් මෙතනම කොච්චර තරහා කාරයෝ ඇති වෙනවද කියලා.:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයනයා ගේ දේශපාලන භාවිතව නම් පොඩි ගුජුප්සාජනක ගතියක් තියනවා. ප්‍රශ්නේ මග ඇරලා කියලත් පේනවා. එත් එතින් පුද්ගලයෙක් විදියට ගත්තාම හොදයි. කොහොමත් උන උනත් ත්‍රෙඩ් එක දාපු කෙනා දේශපාලනේ කතා කරන්න ගත්තේ ජනදිපතිවරණේ බලාගෙන නේ, එත් අපි හැමදාම කකතා කරන අය. උට උබේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි උන කියලා උ නිරුවත් වත් උත්තර දුන්න කියලා හොද එකෙක් වත් වෙන්නේ නැහැ. සියලු ලක්ෂණ පවත්නා ක්‍රමයේ වැරැද්ද. මෙ කෙරමය වෙනස් කරපු දාට මේවා ඔක්කොම නැතිවෙයි. තමනට පුදගලිකය ලබෙන දේ තමාගේ අයිතියක් කියලා හිතනකමම මේ විදියට තමයි

    ආයෙ හොදට කියවලා බලපන් උ කියලා තියෙන ටිකයි මම කියලා තියෙන ටිකයි
    උ මුලින් අහන දෙ ප්‍ර්ශනයක් නැහැ එතන ප්‍ර්භා මැරිලා ඉන්නෙ ඉතින් උත් එක්ක ගිවිසුම් ගහන හැටි කියප අනික එ ත්‍රෙඩ් එකෙ පිටු 38ක් යනකම් අහපු ප්‍ර්ශන වලට මම උත්තර දිලා තියෙනවා
    මැරුන මනුස්සයන් එක්ක ගහන ගිවිසුම් වලට උත්තර දෙන්න උබ දන්නවාද?
    මගෙ දෙශපාලනය ජුගුස්සා ගතයි කියනවා මොන හෙතුවක් නිසාද? බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශපාලනය යනු මිතුරාත් කාලයත් නැති වෙන වැඩක්
    කතා කරනව නම් හොඳම දේ තමා ගෙදර කතා කරන එක :P

    එහෙම වෙන්නේ මෝඩයෝ වගේ කතා කලොත් තමයි. නැත්තම් නැතිවෙන්නේ නැහැ.

    හැබැයි කොහොමත් වැඩක් නැහැ කියලා හිතෙන තුප්පහි ඩයල් නම් තරහා උනත් කමක නැහැ. අර කළු පුසා, i love mahinda , කුක්කු බබා වගේ අය

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    එකට හේතු 2යි තියෙන්න

    1 එයා ඉන්නේ ලනකාවේ නෙමෙයි. ඒ නිසා වැඩිය දනේනෙන් නැහැ ලනකාවේ තියන තත්ත්වේ. අනික අනිත් අයගේ ප්‍රශ්න ගැන සංවේදීකමක් නැතිකම. නැත්තම් එහෙම නැහැ වගේ ඉන්න පුරුදු වෙලා තියනව.

    2 පුද්ගලික වාසි ,
    :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ආයෙ හොදට කියවලා බලපන් උ කියලා තියෙන ටිකයි මම කියලා තියෙන ටිකයි
    උ මුලින් අහන දෙ ප්‍ර්ශනයක් නැහැ එතන ප්‍ර්භා මැරිලා ඉන්නෙ ඉතින් උත් එක්ක ගිවිසුම් ගහන හැටි කියප අනික එ ත්‍රෙඩ් එකෙ පිටු 38ක් යනකම් අහපු ප්‍ර්ශන වලට මම උත්තර දිලා තියෙනවා
    මැරුන මනුස්සයන් එක්ක ගහන ගිවිසුම් වලට උත්තර දෙන්න උබ දන්නවාද?
    මගෙ දෙශපාලනය ජුගුස්සා ගතයි කියනවා මොන හෙතුවක් නිසාද? බන්

    අඬාගෙන දුවන් ඇවිත්. :rofl::rofl: :P:D
     
    තවත් බබා වෙන්න එපා ගයාන්.. උබ දෙන්න ඔන උත්තරේ දිලා ඉවරයි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    !baddeta jayawewa,
    !gayyata jayawewa

    ෆේක් එකකින් ටැග් දෙකක් දාගෙන.:lol: