sirawata mama beluwa ban elakiri eke tikak hoda sanwadayak karanna denumak thiyena un adui deshapalane gena nikan ohe kiyawanawa
lawata poddak ekkenek dennek innawa shape eke mada witharai hebei fake haththa

හොඳ වැඩේ තොට. 

You must spread some Reputation around before giving it to AnGeLHuNteR again.ගයාන්ගෙ හුයන්නෙන් වැඩක් නෑ. තෝ කලිනුත් හොඳ ත්රෙඩ් වල රුන්නා![]()

නැ සහෝ හරි දේ හරි වගේම වැරදි දේ වැරදි කියන්න බැරි කම පිටකොන්දක් නැති කම තමා නිරුවත යන්නෙන් අර්ථ දක්වලා තියෙන්නේ![]()
deweni ekath gaththa,
ekak gaththa,
gayankuwait=djsunimal,
gayankuwait=erozan,
gayankuwait=naruto007
tag watenawa sata sata gaalaa![]()

දේශපාලනය යනු මිතුරාත් කාලයත් නැති වෙන වැඩක්
කතා කරනව නම් හොඳම දේ තමා ගෙදර කතා කරන එක![]()

ගයනයා ගේ දේශපාලන භාවිතව නම් පොඩි ගුජුප්සාජනක ගතියක් තියනවා. ප්රශ්නේ මග ඇරලා කියලත් පේනවා. එත් එතින් පුද්ගලයෙක් විදියට ගත්තාම හොදයි. කොහොමත් උන උනත් ත්රෙඩ් එක දාපු කෙනා දේශපාලනේ කතා කරන්න ගත්තේ ජනදිපතිවරණේ බලාගෙන නේ, එත් අපි හැමදාම කකතා කරන අය. උට උබේ ප්රශ්නෙට උත්තර දෙන්න බැරි උන කියලා උ නිරුවත් වත් උත්තර දුන්න කියලා හොද එකෙක් වත් වෙන්නේ නැහැ. සියලු ලක්ෂණ පවත්නා ක්රමයේ වැරැද්ද. මෙ කෙරමය වෙනස් කරපු දාට මේවා ඔක්කොම නැතිවෙයි. තමනට පුදගලිකය ලබෙන දේ තමාගේ අයිතියක් කියලා හිතනකමම මේ විදියට තමයි
දේශපාලනය යනු මිතුරාත් කාලයත් නැති වෙන වැඩක්
කතා කරනව නම් හොඳම දේ තමා ගෙදර කතා කරන එක![]()
එකට හේතු 2යි තියෙන්න
1 එයා ඉන්නේ ලනකාවේ නෙමෙයි. ඒ නිසා වැඩිය දනේනෙන් නැහැ ලනකාවේ තියන තත්ත්වේ. අනික අනිත් අයගේ ප්රශ්න ගැන සංවේදීකමක් නැතිකම. නැත්තම් එහෙම නැහැ වගේ ඉන්න පුරුදු වෙලා තියනව.
2 පුද්ගලික වාසි ,

oya tika gena nam sure ne hebei gaiyai = titi kiyalanam sure![]()

ආයෙ හොදට කියවලා බලපන් උ කියලා තියෙන ටිකයි මම කියලා තියෙන ටිකයි
උ මුලින් අහන දෙ ප්ර්ශනයක් නැහැ එතන ප්ර්භා මැරිලා ඉන්නෙ ඉතින් උත් එක්ක ගිවිසුම් ගහන හැටි කියප අනික එ ත්රෙඩ් එකෙ පිටු 38ක් යනකම් අහපු ප්ර්ශන වලට මම උත්තර දිලා තියෙනවා
මැරුන මනුස්සයන් එක්ක ගහන ගිවිසුම් වලට උත්තර දෙන්න උබ දන්නවාද?
මගෙ දෙශපාලනය ජුගුස්සා ගතයි කියනවා මොන හෙතුවක් නිසාද? බන්

තවත් බබා වෙන්න එපා ගයාන්.. උබ දෙන්න ඔන උත්තරේ දිලා ඉවරයිආයෙ හොදට කියවලා බලපන් උ කියලා තියෙන ටිකයි මම කියලා තියෙන ටිකයි
උ මුලින් අහන දෙ ප්ර්ශනයක් නැහැ එතන ප්ර්භා මැරිලා ඉන්නෙ ඉතින් උත් එක්ක ගිවිසුම් ගහන හැටි කියප අනික එ ත්රෙඩ් එකෙ පිටු 38ක් යනකම් අහපු ප්ර්ශන වලට මම උත්තර දිලා තියෙනවා
මැරුන මනුස්සයන් එක්ක ගහන ගිවිසුම් වලට උත්තර දෙන්න උබ දන්නවාද?
මගෙ දෙශපාලනය ජුගුස්සා ගතයි කියනවා මොන හෙතුවක් නිසාද? බන්
![]()
දැන් කියාවි අඩෝ පැණි අමුඩ ජංගියා ෆේක් තියෙනන් පෙන්නපන් අඩෝ කියලා.
![]()