gayankuwait ගේ නිරුවත

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕකට ඔච්චර කේන්ති ගන්න ඔිනිද? සිංහල උන් මරපු පිරිබාහරන් එක්ක රනිල් ගිවිසුම් ගැහුවෙ. සිංහල උන්වම මරපු රනියට මිනිස්සු තාම චන්දෙ දෙන්නේ. ඕව මොනාද?

    මම මරාට සහය දෙන නිසා මෙතන මොකක්ද වෙලා තියෙන්නෙ කියලා පෙනුනත් එක නොකියා වැල් වටාරම් කියවනවා බන් මම පක්ශාක් ගහියි අරවා මෙවා :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම මරාට සහය දෙන නිසා මෙතන මොකක්ද වෙලා තියෙන්නෙ කියලා පෙනුනත් එක නොකියා වැල් වටාරම් කියවනවා බන් මම පක්ශාක් ගහියි අරවා මෙවා :P

    :rofl::rofl::rofl::rofl: ලොල්.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :rofl::rofl::rofl: හහ් ඔලුව පඩත්තල මොඩයෙක් දැක්කොත් පොඩ්ඩක් මඩවනවා උබවත් ඉයෙ මඩවපු එක කරෙ පුකෙන් දුන් දාන්න කෙන්ති ගියා නෙද:P

    දැන් මොනවා කිව්වත් උබට ඊයේ උත්තරයක් දෙන්න බැරි උනානේ හූ හූ...:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් මොනවා කිව්වත් උබට ඊයේ උත්තරයක් දෙන්න බැරි උනානේ හූ හූ...:P
    හරියට ප්‍ර්ශනය අහපු වෙලාවෙ උත්තරය දුන්නෙ නැද්ද:oo::oo: මැරුන උන් පාර්ලිමෙන්තු ආවොත් කියන එකටනම් උත්තර දෙන්න මම දන්නෙ නැහැ බන්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හරියට ප්‍ර්ශනය අහපු වෙලාවෙ උත්තරය දුන්නෙ නැද්ද:oo::oo: මැරුන උන් පාර්ලිමෙන්තු ආවොත් කියන එකටනම් උත්තර දෙන්න මම දන්නෙ නැහැ බන්

    දැන් මොනවා කිව්වත් උබට ඊයේ උත්තරයක් දෙන්න බැරි උනානේ හූ හූ...:P
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හරියට ප්‍ර්ශනය අහපු වෙලාවෙ උත්තරය දුන්නෙ නැද්ද:oo::oo: මැරුන උන් පාර්ලිමෙන්තු ආවොත් කියන එකටනම් උත්තර දෙන්න මම දන්නෙ නැහැ බන්

    gayankuwait ගේ නිරුවත කිව්වම මන් හිතුවා උබ හෙළුවෙන් ඉන්න ෆොටෝ එකක් දාල කියල
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරියට ප්‍ර්ශනය අහපු වෙලාවෙ උත්තරය දුන්නෙ නැද්ද:oo::oo: මැරුන උන් පාර්ලිමෙන්තු ආවොත් කියන එකටනම් උත්තර දෙන්න මම දන්නෙ නැහැ බන්
    අපෝ මදි මදි.. :no: :rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මළගිය ප්‍රේතාත්ම භූතාත්මත් එක්ක ගිවිසුම් ගහන්න උඹ කට්ටඩියෙක්ද බං? :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් උබලා එ හෙතුව නිසා සිරාට චන්දය දෙනවා මට මගෙ හෙතු තියෙනවා( මම හෙතු දාලත් ඇති ඔනනම් ආයෙ එ ටික කොපි පෙස්ට් කරන්නම් )මගෙ චන්දය මහින්දට දෙනවා අපි දෙන්නාම ඉන්නෙ දෙශපාලන මත වෙනස් එ කියලා දෙන්න ඉන්නෙ සියට සියක් හරි තැනවත් සියට සියක් වැරදි තැනවත් නෙමෙනෙ මල්ලි මොකද දෙගොල්ලන්ගෙම ආඩු පාඩු තියෙනවා එතකොට ඔයාලා ඉන්න පැත්ත විතරක් හරි වෙන්නෙ කොහොමද මලයො මගෙ දෙශපාලනය නවත්වන්න ඔනද අවුරුඩු 20ක් වත් නැති පොඩි කොල්ලො කියන එව අහලා

    මේ ඒක නෙවේ! :P මන් ඕවාට සම්බන්ධ වෙන්න කැමති නෑ ! පොඩි ආතල් එකක් ගන්න අවේ! :D ඔයා එක්ක වලි දාගන්න නෙවේ හොඳේ! :D

    හැම දේශපාලුවම හොරෙක් කියන මතේ මං ඉන්නේ. මෛත්‍රී මහත්තයාගේ පැත්තේ අඩුපාඩු ඇති ඉන්න එවුන්ගේ ඕන තරම් :D

    +++++++++++

    අනෙත් කරනා වලට අමතරව ප්‍රධාන වශයෙන් මම මහින්ද මහත්තයට නොදෙන්නේ, එයා 2 පාරක් ජනාධිපති වුනා නේ. කොච්චර හොඳ/නරක වුනත්, කාට වුනත් 2 පාරක් ජනාධිපති වුනාම හොඳටම ඇති. මිනිහෙකුට රටක් ගොඩ ගන්න අවුරුදු 12ක් ප්‍රමාණවත් කියලා මන් හිතන්නේ. ඉතින් වෙනසක් දැන් වෙන්න ඕනේ. මෛත්‍රී, රනිල් වුනත් ජනාධිපති කෙනෙක් වුනොත් ඉන්න ඕනේ උපරිම වාර 2යි. ඒ ප්‍රමාණවත්.

    ඉතින් ඔය මතයේ මම ඉන්නේ. :D

    ඔයාට ඔයාගේ හේතු ඇති. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකට ඔච්චර කේන්ති ගන්න ඔිනිද? සිංහල උන් මරපු පිරිබාහරන් එක්ක රනිල් ගිවිසුම් ගැහුවෙ. සිංහල උන්වම මරපු රනියට මිනිස්සු තාම චන්දෙ දෙන්නේ. ඕව මොනාද?

    ඔව්වා මොනවද ඕයි සිංහල උන් තමන්ගේ අතින්ම මරපු සාමනේර හාමුදුරුවරු අමු අමුවේ මරපු එවුන් නිදහස් පක්ෂේ උප සභාපතිවෙලා ඉන්නේ :rofl:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ඔව්වා මොනවද ඕයි සිංහල උන් තමන්ගේ අතින්ම මරපු සාමනේර හාමුදුරුවරු අමු අමුවේ මරපු එවුන් නිදහස් පක්ෂේ උප සභාපතිවෙලා ඉන්නේ :rofl:
    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ ඒක නෙවේ! :P මන් ඕවාට සම්බන්ධ වෙන්න කැමති නෑ ! පොඩි ආතල් එකක් ගන්න අවේ! :D ඔයා එක්ක වලි දාගන්න නෙවේ හොඳේ! :D

    හැම දේශපාලුවම හොරෙක් කියන මතේ මං ඉන්නේ. මෛත්‍රී මහත්තයාගේ පැත්තේ අඩුපාඩු ඇති ඉන්න එවුන්ගේ ඕන තරම් :D

    +++++++++++

    අනෙත් කරනා වලට අමතරව ප්‍රධාන වශයෙන් මම මහින්ද මහත්තයට නොදෙන්නේ, එයා 2 පාරක් ජනාධිපති වුනා නේ. කොච්චර හොඳ/නරක වුනත්, කාට වුනත් 2 පාරක් ජනාධිපති වුනාම හොඳටම ඇති. මිනිහෙකුට රටක් ගොඩ ගන්න අවුරුදු 12ක් ප්‍රමාණවත් කියලා මන් හිතන්නේ. ඉතින් වෙනසක් දැන් වෙන්න ඕනේ. මෛත්‍රී, රනිල් වුනත් ජනාධිපති කෙනෙක් වුනොත් ඉන්න ඕනේ උපරිම වාර 2යි. ඒ ප්‍රමාණවත්.

    ඉතින් ඔය මතයේ මම ඉන්නේ. :D

    ඔයාට ඔයාගේ හේතු ඇති. :yes:
    ඔව් ඔයාට හෙතු තියෙනවා එක කවදාවත් මම නැහැ කියන්නෙ නැහැ ඔයාගෙ හො වෙන කාගෙවත් චන්ද අයිතියට මම බලපැමක් කරෙ නැහැ මෙ පැත්තට තියෙන කරුනු පෙන්නලා දුන්නා මම මහින්දගෙ වැරදි කිය කිය යන්න ඔන නැහැ 200ක් විතර දවසෙ ගානෙම කියනකොට මහින්දයාගෙ පැත්තෙ තියෙන කරුනු ඉදිරිපත් කරන්න කිහිප දෙනයි ඉන්නෙ එකෙනුත් ෆෙක් එවා කියන එවා මිනිස්සු හිතන්නෙත් නැහැ ඉතින් මම දකින මහින්දගෙ හොද දෙවල් කියනවා මහින්දට චන්දය දෙන්නෙ කියලත් කිවුව මෙක පටන් ගනිද්දිම උබත් එක්ක කතා කරන්න පුලුවන් නිසා තම්යි කතා කරන්නෙ මල්ලි:yes:;)