මේ ඒක නෙවේ!

මන් ඕවාට සම්බන්ධ වෙන්න කැමති නෑ ! පොඩි ආතල් එකක් ගන්න අවේ!

ඔයා එක්ක වලි දාගන්න නෙවේ හොඳේ!
හැම දේශපාලුවම හොරෙක් කියන මතේ මං ඉන්නේ. මෛත්රී මහත්තයාගේ පැත්තේ අඩුපාඩු ඇති ඉන්න එවුන්ගේ ඕන තරම්
+++++++++++
අනෙත් කරනා වලට අමතරව ප්රධාන වශයෙන් මම මහින්ද මහත්තයට නොදෙන්නේ, එයා 2 පාරක් ජනාධිපති වුනා නේ. කොච්චර හොඳ/නරක වුනත්, කාට වුනත් 2 පාරක් ජනාධිපති වුනාම හොඳටම ඇති. මිනිහෙකුට රටක් ගොඩ ගන්න අවුරුදු 12ක් ප්රමාණවත් කියලා මන් හිතන්නේ. ඉතින් වෙනසක් දැන් වෙන්න ඕනේ. මෛත්රී, රනිල් වුනත් ජනාධිපති කෙනෙක් වුනොත් ඉන්න ඕනේ උපරිම වාර 2යි. ඒ ප්රමාණවත්.
ඉතින් ඔය මතයේ මම ඉන්නේ.
ඔයාට ඔයාගේ හේතු ඇති.