එකක් මගෙ කියලා ඔප්පු කරපන් නැත්නම් ඇඩ්මින්ලාට කියලා ඔප්පු කරපන් නිකන් බොරු නොකියා හිටපන් දෙශපාලන බංකොලොත් බාවය වහ ගන්න![]()
ඔප්පු කරා කියලා මට ඇති වැඩේ මොකක්ද?සිගිති ආතල් නේ..අනික උබ මොනතරම් fake හදන් ආවත් උබ උබමනේ..


එකක් මගෙ කියලා ඔප්පු කරපන් නැත්නම් ඇඩ්මින්ලාට කියලා ඔප්පු කරපන් නිකන් බොරු නොකියා හිටපන් දෙශපාලන බංකොලොත් බාවය වහ ගන්න![]()


උබ මොන හෙතුවක් නිසාද පොලිටිකල් මතෙ චාටර් කියන්නෙ මාව ගොඩ කාලෙක ඉදන් දන්න මිතරයෙක්නෙ උබ
උබලා දරන මතෙ 80% වත් හරිද මම දරන මතෙ 50% ක් වත් හරිද මොකද අපි චන්දෙ දෙන්න කියන දෙගොල්ලොම හොද මිනිස්සු නෙමෙයි එතකොට මගෙ මතෙ විතරක් චාටර් වෙන්නෙ කොහොමද?
උබ ජෙවිපි මත දරන එකෙක්එතකොට ජෙවිපි එකට කිසිම විස්වසයක් නැති කොට්ටාසයක්
කිසිම සම්බන්දයක් නැති පිරිසක් හංසයා වාටා ඉන්නෙ උන් විස්වස නොකරන අය
ගැන උබ දරන මතෙ හරිද මගෙ මතෙ විතරක් චාටර්ද?![]()









එ අයගෙ මොඩ ත්රෙඩ් එකට උදෙ ඉදලා උඩ පැන පැන මාව බත් බැලයෙක් මගෙ දෙශපාලනය බලු දෙශපාලනය කියාල කියපු අයගෙන් ඇත්තම ප්ර්ශනයයි උත්තරයයි පෙන්නුවහම මොනවත් නොකියා මාරු වෙන්නෙ ඇයි බන් තමන්ගෙ කදවුරට පහරක් වදි කියලාද(මෙකෙ එහෙම එක පැත්තකටවත් පහර වදින දෙයක් නැති කොට ඇයි හිනා උන එකා හැංගෙන්නෙ පැමිනිල්ල විතරද අහන්නෙ වික්තිය කතා කරන්නත් කල්න් වැරදි කරුවා කරපු නිසා ලැජ්ජාවටද බන් හැංගෙන්නෙ
ආයෙ දැම්මා මෙකෙ මම බත් ගොඔටෙක් කියලා හිඅන උන අයට පෙන්න
උබ මගෙ දෙශපාලනය උබෙ දෙශපාලනය අමතක කරපන් නොවැම්බර් වලට කලින් හිටිය තැනට පලයන් එතන ඉදලා ප්ර්ශනය බලපන් මැදිහත් මනුස්සයෙක් ව්දියට
ගායන්කුවෙට් ට කෙලින් ප්රශ්නයක් :
ප්රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් එක හරිද වැරදිද ?
ප්ර්භාකරන්ගෙ ගිවිසුම කියන එකට උත්තර දුන්නෙ නැහැ මොකද විය නොහැක්කක් නිසා
ඔව් උ එ මොඩ ප්ර්ශනය අහනකම්ම මම උත්තර දුන්නෙ නැද්ද උබලා උත්තර දුන්නෙ නැද්ද?
නැති එකෙක් මැරුන එකෙක් ගාවල ගහපු ගිවිසුමක් කියනවා එතකොට කොහොමද උත්තර
දෙන්නෙ ඉට පස්සෙ උ තටමල තටමලා ප්ර්ශනයක් හදා ගත්තා මෙන්න ප්ර්ශනය
ගිවසුම යාපනේ මන්ත්රි කෙනෙක් / ඇමති කෙනෙක් වශයෙන් ආන්ඩුවට එක්වෙනවා පාර්ලිමෙන්තුවට එක්වෙනවා
හරිද වැරදිද ?
ඔන්න මගෙ පිලිතුර
මොනවද ගිවිසුමෙ ගැහුවෙ
1 රට බෙදන්න ඔන කියාල ගිවිසුමක් ගැහුවනම් මහින්දව ගෙදර යවන්න ඔන එහෙම එකක් ගහලා නැහැනෙ)
2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්ර්ජාත්ර්වාදය කියන්නෙ පෙර වැරදි
තිබිලා යුද්දයෙන් පසුව පොඩු සමා දිලා තියෙද්දි රටෙ එකිය භවයට එරෙහි නැති
ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ
පසු :මැරුනු මිනිස්සු එක්ක ගහන ගිවිසුම් වලට මගෙ ලග උත්තර නැහැ
මෙන්න උගෙ උත්තරය
1. රට බෙදන මගුල් නෙමේ ඇහුවේ යාපනෙන් මන්ත්රි / ඇමති වෙලා පාර්ලීමෙන්තුවට එනවා ආන්ඩුවෙන්
2. මොන පිං බත් කාරයෙක්ද ඔයි තමුසේ ? තමුසෙට හෙන ගහනවා බල්ලෝ වැහි නැති හෙන මතක තියාගනින් තොගේ අම්මා තාත්තටත් හෙන ගහන්න ඔනේ ඔය වගේ දිවදේකේ බත් බැලයන්ව මේ ලොකේට බිහිකරනවට මතක තියගනින් බල්ලෝ ප්රභාකරන් මැරුවේ අපේ සිංහල අයියලා / මල්ලිලා / නංගිලා / අම්මලා / තාත්තලා පරයා තෝ කියන්නේ එවගේ එකෙක්ට පොදු සමාව දිලා ආන්ඩුවට එක් උනොත් හරි කියලද ? මතක තියාගනින් තෝ වගේ එකෙක් වදපු එකිට හෙන ගහන්න ඔනේ මේ වගේ කතාවක් කිව්වට... උබට කියන්න ඔන ටික සින්හලෙන් කිව්වා
මෙන්න මෙකට මගෙ උත්තරය දැන් උබ කියපන් මොකක්ද උබට හැගෙන්නෙ?
ඉතින් හුත්තො මැරුන එකෙක්ට කොහොමද යකො සමාව දෙන්නෙ උබ කියන්නෙ උතුරෙන් මිනිහෙක් ආවොත් කියලා මොංගල් ප්ර්ශන අහන්න එපා මගෙ දෙමවුපියන්ට බනින්නත් එපා උබෙ මොඩ කමට එ මිනිස්සු පලි නැහැ උබලගෙ දෙමවුපියොත් පලි නැහැ තොපිට ඉස්කොලෙ යන්න කිවුවහාම කට්ටි පැනලා රස්තියදු ගහපු එකෙ වරද?
යුද්දෙ ඉවර උනාට පස්සෙත් යාපනෙ දෙමල මිනිස්සු මරන්න කියලාද කියන්නෙ ඔකද උබලා ඇති කරන්න යන යහාපාලනය අන්තිම එකා ඉවර වෙනකම් මරා ගන්න තියෙන්නෙ එහෙනම් උබ කියන විදියට
උබ ඇත්තටම ප්ර්ශනයක් ඉදිරිපත් කරෙ නැහැ උබට මොංගල් බන්
උබ මගෙ දෙශපාලනය උබෙ දෙශපාලනය අමතක කරපන් නොවැම්බර් වලට කලින් හිටිය තැනට පලයන් එතන ඉදලා ප්ර්ශනය බලපන් මැදිහත් මනුස්සයෙක් ව්දියට




මුන් දේශපාලනේ ගිලිලා ඉන්නෙ බන් වැඩක් නැහැ කතාකරල මමත් යනවා උත්තර දෙනකං අයෙ මේක බම්ප් කරන එකේ තේරුමක් නැහැයාලුවො කියාල හිතන් ඉන්න උන් දෙශපාලනය නිසා පෙන ඇත්ත කතා නොකරන එක තම්යි අවුල
ඔක අතහැරලා දැම්මා ඉවරයි මම යනවා බන් කන්න තාම කැවෙ නැහැ![]()

කේ පුතා කියන්නෙ කඹ කෙල්ලව ලොකු කර ගත්ත එකක්නෙ එ කඹ කෙල්ල මාත් එක්ක කබේ නිසා තරහා උන කෙනෙක්කිසිම ගැලපිමක් නැහැ උබට මඩ ගහන්න පුලුවන් එත් මනුස්සයෙක් වශයෙන් උන දෙ පෙන්නලා දුන්නහාම වචනයක් කියන්නෙ නැහැ තැන්ක්ස් මචන්

එහෙනම් පකටද ෆෙක් තියෙනවා කියාගෙන යන්නෙ චිත්තයක් ඇද ගනින් ඔය කලිසම් ගලවාල කරාබු ජොඩුවක් එවන්නම් ලිපිනය දියන්ඔප්පු කරා කියලා මට ඇති වැඩේ මොකක්ද?සිගිති ආතල් නේ..අනික උබ මොනතරම් fake හදන් ආවත් උබ උබමනේ..![]()



mata awula thiyenne mahindaya kochchara waradi bawa peni penith uba uge paththe inna eka..![]()

මම ඔයාගෙ දේට උත්තරේ ලියන අතරේ තමා ඔයා මේ කමෙන්ට් එක දාල තියෙන්නේ...![]()

උබ ඕක මගෙනුත් අහලා තිබ්බනේ...මම ඕකට උත්තරයක් නොදී හිටියේ බොරුවට ඔය රන්ඩුව ආයේ දික් ගැස්සෙන නිසා...දැන් ඔය හැන්ගෙන කතාවක් කියලා තියෙන නිසා මම මේකට උත්තරේ දෙන්නම්...නැත්නම් මමත් උත්තර නොදී හැන්ගුනා වෙනවානේ...
උබ මුල ඉදන්ම කපටි කමට උගෙ ප්රශ්නෙ මග ඇරියනේ බන්...ඒක නෑ කියන්න උබට බෑ..
ගායන්කුවෙට් ට කෙලින් ප්රශ්නයක් :
ප්රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් එක හරිද වැරදිද ?
කියලනේ ඌ ඇහුවේ...උබට ඒක හරි නම් හරි කියන්න තිබුනා වැරදි නම් වැරදි කියන්න තිබුනා..උබ එහෙම කිව්වේ නෑනේ...මැරිච්ච මිනිස්සු ගැන මොනවදෝ විකාරයක් කියලා ඒක මග ඇරියා..
අන්තිමට ඌ උබව කොනටම හේත්තු කරලා ප්රශ්නේ අහපුවාම තමා ඔය උත්තරේ දෙන්න උනේ..
උබ ඔය උත්තරේට දීලා තියෙන්නේ උබේ මතය මට ඒ ගැන ප්රශ්නයක් නෑ...එච්චරයි..එතනින් එහාට මට උබ එක්ක තරහක්වත් කෝන්තරයක්වත් පිරිමහ ගන්න නෑ...ත්රෙඩ් එකට ඇවිත් ආතල් ගත්තෙ අද වෙන කිසිම ත්රෙඩ් එකක ආතල් එකක් තිබ්බේ නැති නිසා..ඊයේ නම් ඔයාගෙ ත්රෙඩ් එක හරි තිබුනා වල බහින්න...
මේ ත්රෙඩ් එකේ කියපු දේකට හිත රිදුන නම් සොරි..

කොහොම උනත් උබෙ රිප්ලෙ එකට තැනක් ස්


මචන් මහින්දයාගෙ වැරදි තියෙනවා අනිත් අයගෙත් වැරදි තියෙනවා එ කියාල උබලා හිතන එකටම අපි පක්ශ වෙන්න ඔන නැහැ එහෙනම් ඔය පක්ශ බර ගානක් ඔන නැහැ
රටෙ ජනතාව ඉන්නෙ 50% 50% කියමු එතකොට 50%ක්ම උබ කියන්නෙ වැරදි කියලාද
හැමොගෙම වැරදි තියෙනවා එකට තම්යි මෙ චන්දයක් තියන්නෙ වැඩි දෙනාගෙ කැමත්තෙන්
පත් වෙන අය බලයට එනවා එක තම්යි ප්ර්ජාත්ර්න්තවාදය කියන්නෙ මට කියන්න පුලුවන් උබලා සිරාට කඩෙ යනවා උබලා වැරදි කියාල එත් මම කියනවාද? අපි කරන්නෙ එ පැත්තෙ හොදයි මෙ පැත්තෙ හොදයි එ පැත්තෙ නරකයි මෙ පැත්තෙ නරකයි කතා කරන එක උබලා විතරක් එක පැත්තටම කටහ කරන උන් හිටියානම් යහපතක් වෙයිද රටෙ විපක්ශය කාපු නිසා රනිල්
මහින්දලා ඔන ඔන එක කරන තත්වෙට පත් උනෙ දැන් උබලාත් ඔය මහින්දට විරුද්ද වෙලා මහින්ද කරා කියාන් දෙමනෙ කරන්නෙ![]()


anika mage view ekata wirudda anith hama mthayakma mata chater. ubata unath ehema athi
monawa unath uba hoda ekek kiyana eka mama dannawa..![]()
මුන් දේශපාලනේ ගිලිලා ඉන්නෙ බන් වැඩක් නැහැ කතාකරල මමත් යනවා උත්තර දෙනකං අයෙ මේක බම්ප් කරන එකේ තේරුමක් නැහැ![]()


ගයනයා ගේ දේශපාලන භාවිතව නම් පොඩි ගුජුප්සාජනක ගතියක් තියනවා. ප්රශ්නේ මග ඇරලා කියලත් පේනවා. එත් එතින් පුද්ගලයෙක් විදියට ගත්තාම හොදයි. කොහොමත් උන උනත් ත්රෙඩ් එක දාපු කෙනා දේශපාලනේ කතා කරන්න ගත්තේ ජනදිපතිවරණේ බලාගෙන නේ, එත් අපි හැමදාම කකතා කරන අය. උට උබේ ප්රශ්නෙට උත්තර දෙන්න බැරි උන කියලා උ නිරුවත් වත් උත්තර දුන්න කියලා හොද එකෙක් වත් වෙන්නේ නැහැ. සියලු ලක්ෂණ පවත්නා ක්රමයේ වැරැද්ද. මෙ කෙරමය වෙනස් කරපු දාට මේවා ඔක්කොම නැතිවෙයි. තමනට පුදගලිකය ලබෙන දේ තමාගේ අයිතියක් කියලා හිතනකමම මේ විදියට තමයි
ඌ එක්ක කියවලා වැඩක් නෑ බන්, ඌ ලංකාවේ නෙවෙයි නේ ඉන්නේ. ඌට අපි කියන ඒවා ඒක නිසා තේරේන්නේ නෑ, බඩු මිලේ වැඩිවීම, දුෂණයේ වැඩිවීම, මැරකම වගේ දේවල් ඌට දැනෙන්නේ නෑ, එතකොට ඌ කරන්නේ ගොඩ ඉදලා පීනනවා වගේ වැඩක්. වතුරට බැස්ස මිනිහා තමයි වතුරේ හැටි දන්නේ, ඒ වගේ ලංකාවේ ඉන්න මිනිහා තමයි ලංකාවේ තත්වේ දන්නේ.
hari hari ban. api wena welawaka politics katha karamu. mekedi mama ubath ekka innawa.![]()


kuwait athal![]()

ඌ එක්ක කියවලා වැඩක් නෑ බන්, ඌ ලංකාවේ නෙවෙයි නේ ඉන්නේ. ඌට අපි කියන ඒවා ඒක නිසා තේරේන්නේ නෑ, බඩු මිලේ වැඩිවීම, දුෂණයේ වැඩිවීම, මැරකම වගේ දේවල් ඌට දැනෙන්නේ නෑ, එතකොට ඌ කරන්නේ ගොඩ ඉදලා පීනනවා වගේ වැඩක්. වතුරට බැස්ස මිනිහා තමයි වතුරේ හැටි දන්නේ, ඒ වගේ ලංකාවේ ඉන්න මිනිහා තමයි ලංකාවේ තත්වේ දන්නේ.

එල
එල බන් මම උබත් එක්ක තරහා උනා නෙමෙ කතා කරන්න පුලුවන් නිසා කටහ කරෙ
අවංකවම කියනවානම් සත්තයි ප්ර්භා කියන චරිතයත් එක්ක ප්ර්ශනෙ කියන එක ගාවල තිබුන නිසා මම එතන ප්ර්ශනය්ක් දැක්කෙ නැහැ බයිට් කරන එකත් මම කරා
පස්සෙ උ හරි විදියට ඇහුවා යාපනයෙ මනුස්සයෙක් ආවොත් කියලා එකට ප්ර්ශනෙ අහපු වෙලාවෙම උත්තරයක් දුන්නාකොහොම උනත් උබෙ රිප්ලෙ එකට තැනක් ස්
මම කොහොමත් දෙශපාලනය පුද්ගලික සම්බන්ද වලට ගාව ගන්නෙ නැහැ උබයි මායි කුනුහරපෙන් බැන ගෙන තිබුනත් හෙට එක ඉවරයි![]()
