මචං නිකමට අහන්නේ ඔය "ඉහල නායකත්වයට" කොටින්ගේ දෙවෙනි නායකයා, ප්රභාකරන් මැරුණට පස්සේ නායකත්වය බාරගත්ත එකා අයිති නැද්ද?
හමුදාව යටතේ නෙවෙයි ඉන්නෙ වෙන එකක් යටතේප්රභාකරන්ගේ මරණයත් එක්ක ඊලගට උගේම එකෙකුට තමයි ඕක ලැබෙන්නේ , චාල්ස් හෝ උගෙ පොඩි පුතා , උන් දෙන්නා යටතේ පසුකාලීනව හෝ නැවත සංවිධානය ශක්තිමත්ව ගොඩ නැගෙන්න පුලුවන්. උබ ඊලග නායකය විදියට හදුන්වන්නේ කේපී.පිල්ලෙයාන්, කරුණා වගේ නම් ඒක ඔවුන් හරහා හදෙන්න හේතුවක් නෑ , එක ඔවුන් ඊලම අත හැරලා , දෙක ඔවුන් ඉන්නේ හමුදා ආරක්ශාව යටතේ නොවේ , වෙන එකක් යටතේය
හමුදාව යටතේ නෙවෙයි ඉන්නෙ වෙන එකක් යටතේ
මොකද්ද ඒ වෙන එක අපි දැනගන්න කැමති

හමුදාව යටතේ නෙවෙයි ඉන්නෙ වෙන එකක් යටතේ
මොකද්ද ඒ වෙන එක අපි දැනගන්න කැමති
මම කිව්ව එක ආයේ බලපිය හමුදා ආරක්ශාව යටතේ නෙමේ හමුදා වෙන එකක් යටතේ කියලා , හොයාගෙන හිස්තැන පුරෝගනින්
හමුදා වෙන එක මොකක්ද බන් 

ප්රභාකරන්ගේ මරණයත් එක්ක ඊලගට උගේම එකෙකුට තමයි ඕක ලැබෙන්නේ , චාල්ස් හෝ උගෙ පොඩි පුතා , උන් දෙන්නා යටතේ පසුකාලීනව හෝ නැවත සංවිධානය ශක්තිමත්ව ගොඩ නැගෙන්න පුලුවන්. උබ ඊලග නායකය විදියට හදුන්වන්නේ කේපී.පිල්ලෙයාන්, කරුණා වගේ නම් ඒක ඔවුන් හරහා හදෙන්න හේතුවක් නෑ , එක ඔවුන් ඊලම අත හැරලා , දෙක ඔවුන් ඉන්නේ හමුදා ආරක්ශාව යටතේ නොවේ , වෙන එකක් යටතේය
internet diha balala next president gena adahasak ganna behe
internet enne nethi godak aya MRta chande denawa
ekai aththa...me langadi elakiriyata,fb ekata behepu unta oka therenne nehe
mageth rep kapapan dan![]()


පිස්සුද බං එක එක හුත්තලා නිසා මේකෙ උන් එක්ක කෙලගන්න.. නෙදකිං..
ඔය ඔක්කොම ජනවාරි අට වෙනිදා වෙනකන් විතරනේ..
උඹලා හැමදේම සීරියස් ගන්නවනේ..
ඉස්සර බොදු බල සේනා කියන්නෙ ඝෝඨගෙ වැඩක්.. ඕවට සප් කරන්න එපා.. කියලා කියපු උන්ට මේකෙ අය තම්බියා කිව්වා.. දේශද්‍රෝහියා කිව්වා.. අවජාතකයා කිව්වා.. අන්තිමේ දැන් උන්ම බනිනවා බොදු බල සේනාවට..
