gayankuwait ගේ නිරුවත

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මචං නිකමට අහන්නේ ඔය "ඉහල නායකත්වයට" කොටින්ගේ දෙවෙනි නායකයා, ප්‍රභාකරන් මැරුණට පස්සේ නායකත්වය බාරගත්ත එකා අයිති නැද්ද?

    ප්‍රභාකරන්ගේ මරණයත් එක්ක ඊලගට උගේම එකෙකුට තමයි ඕක ලැබෙන්නේ , චාල්ස් හෝ උගෙ පොඩි පුතා , උන් දෙන්නා යටතේ පසුකාලීනව හෝ නැවත සංවිධානය ශක්තිමත්ව ගොඩ නැගෙන්න පුලුවන්. උබ ඊලග නායකය විදියට හදුන්වන්නේ කේපී.පිල්ලෙයාන්, කරුණා වගේ නම් ඒක ඔවුන් හරහා හදෙන්න හේතුවක් නෑ , එක ඔවුන් ඊලම අත හැරලා , දෙක ඔවුන් ඉන්නේ හමුදා ආරක්ශාව යටතේ නොවේ , වෙන එකක් යටතේය
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රභාකරන්ගේ මරණයත් එක්ක ඊලගට උගේම එකෙකුට තමයි ඕක ලැබෙන්නේ , චාල්ස් හෝ උගෙ පොඩි පුතා , උන් දෙන්නා යටතේ පසුකාලීනව හෝ නැවත සංවිධානය ශක්තිමත්ව ගොඩ නැගෙන්න පුලුවන්. උබ ඊලග නායකය විදියට හදුන්වන්නේ කේපී.පිල්ලෙයාන්, කරුණා වගේ නම් ඒක ඔවුන් හරහා හදෙන්න හේතුවක් නෑ , එක ඔවුන් ඊලම අත හැරලා , දෙක ඔවුන් ඉන්නේ හමුදා ආරක්ශාව යටතේ නොවේ , වෙන එකක් යටතේය
    හමුදාව යටතේ නෙවෙයි ඉන්නෙ වෙන එකක් යටතේ
    මොකද්ද ඒ වෙන එක අපි දැනගන්න කැමති
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    හමුදාව යටතේ නෙවෙයි ඉන්නෙ වෙන එකක් යටතේ
    මොකද්ද ඒ වෙන එක අපි දැනගන්න කැමති

    මම කිව්ව එක ආයේ බලපිය හමුදා ආරක්ශාව යටතේ නෙමේ හමුදා වෙන එකක් යටතේ කියලා , හොයාගෙන හිස්තැන පුරෝගනින්
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    මම කිව්ව එක ආයේ බලපිය හමුදා ආරක්ශාව යටතේ නෙමේ හමුදා වෙන එකක් යටතේ කියලා , හොයාගෙන හිස්තැන පුරෝගනින්

    :lol: හමුදා වෙන එක මොකක්ද බන් :rolleyes::rolleyes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ගයනයා ගේ දේශපාලන භාවිතව නම් පොඩි ගුජුප්සාජනක ගතියක් තියනවා:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං එක එක හුත්තලා නිසා මේකෙ උන් එක්ක කෙලගන්න.. නෙදකිං..
    ඔය ඔක්කොම ජනවාරි අට වෙනිදා වෙනකන් විතරනේ..
    උඹලා හැමදේම සීරියස් ගන්නවනේ..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    internet diha balala next president gena adahasak ganna behe
    internet enne nethi godak aya MRta chande denawa
    ekai aththa...me langadi elakiriyata,fb ekata behepu unta oka therenne nehe
    mageth rep kapapan dan :rofl:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    avatar464475_2.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රභාකරන්ගේ මරණයත් එක්ක ඊලගට උගේම එකෙකුට තමයි ඕක ලැබෙන්නේ , චාල්ස් හෝ උගෙ පොඩි පුතා , උන් දෙන්නා යටතේ පසුකාලීනව හෝ නැවත සංවිධානය ශක්තිමත්ව ගොඩ නැගෙන්න පුලුවන්. උබ ඊලග නායකය විදියට හදුන්වන්නේ කේපී.පිල්ලෙයාන්, කරුණා වගේ නම් ඒක ඔවුන් හරහා හදෙන්න හේතුවක් නෑ , එක ඔවුන් ඊලම අත හැරලා , දෙක ඔවුන් ඉන්නේ හමුදා ආරක්ශාව යටතේ නොවේ , වෙන එකක් යටතේය

    ඊළඟට එක ලැබෙන්නේ කියල දෙයක් නැහැ ප්‍රභාකරන් මැරුණට පස්සේ නිල කොටි නායකයා උනේ කේපී ආය මොනවද උඹ මේ කියන්නේ?

    කේ පී ඊලම අත්හැරිය කියල කිව්වේ කවද්ද? උඹට පුද්ගලිකව කිව්වද කියලනම් දන්නේ නැහැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    internet diha balala next president gena adahasak ganna behe
    internet enne nethi godak aya MRta chande denawa
    ekai aththa...me langadi elakiriyata,fb ekata behepu unta oka therenne nehe
    mageth rep kapapan dan :rofl:
    පිස්සුනේ බං.. මේකෙ ඉන්නවා තවම ඡන්ද නාම ලේඛනයෙ නමවත් නැති උන්..:rofl:
    ලංකාවෙ 50% ඉන්ටර්නෙට් පාවිච්චි කලත් ෆේස්බුක්, එළකිරි පාවිච්චි කරන්නෙ එයිනුත් 30% වගේ.. උන්ගෙනුත් දේශපාලනය ගැන කතා කරන්නෙ බොහොම ටිකයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර බොදු බල සේනා කියන්නෙ ඝෝඨගෙ වැඩක්.. ඕවට සප් කරන්න එපා.. කියලා කියපු උන්ට මේකෙ අය තම්බියා කිව්වා.. දේශද්‍රෝහියා කිව්වා.. අවජාතකයා කිව්වා.. අන්තිමේ දැන් උන්ම බනිනවා බොදු බල සේනාවට..:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පිස්සුද බං එක එක හුත්තලා නිසා මේකෙ උන් එක්ක කෙලගන්න.. නෙදකිං..
    ඔය ඔක්කොම ජනවාරි අට වෙනිදා වෙනකන් විතරනේ..
    උඹලා හැමදේම සීරියස් ගන්නවනේ..

    උබ අහපු දෙට උත්තර යවලා ඇති අග වෙනකම් කියවලා උත්තරයක් එවපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉස්සර බොදු බල සේනා කියන්නෙ ඝෝඨගෙ වැඩක්.. ඕවට සප් කරන්න එපා.. කියලා කියපු උන්ට මේකෙ අය තම්බියා කිව්වා.. දේශද්‍රෝහියා කිව්වා.. අවජාතකයා කිව්වා.. අන්තිමේ දැන් උන්ම බනිනවා බොදු බල සේනාවට..:rofl:

    ඉතින් බන් බො බොසෙ එකට විරුද්ද උන ඔක්කොම ඉන්නෙ සිරාගෙ පැත්තෙනෙ උන් ඉන්නෙ උන්ට විරුද්ද නොවුන පැත්තෙ ගොටලා යටින් සහය දුනාන් බො බොසෙ එකට:rofl: